Trusted my friends more than i should..school affairs/friends are temporary, never listened parents advises.. past haunts my present
කෙටියෙන් කියපං දෙක පුන්න ගිහිං කියලාඕනවට වඩා මිනිස්සු විශ්වාස කරන්න ගිහින්
ඕනවට වඩා මිනිස්සුන්ට නම්‍යශීලි වෙන්න ගිහින්
ඕනවට වඩා මිනිස්සුන්ට available වෙන්න ගිහින්
එහෙම කියන එකෙත් වැරැද්දක් නෑ බං.කෙටියෙන් කියපං දෙක පුන්න ගිහිං කියලා

මාත් පොඩ්ඩ පොඩ්ඩ ඒක හදාගන්න ගමන් ඉන්නේ. ඒත් තව කාලයක් යයිඕනම දෙයක් ඕනාවට වඩා නෑ![]()



අන්තිමට කරපු එවුනුත් නෑ උන්ට අපිව මතකත් නෑ බන් අපරාදෙ අපේ කාලය නාස්ති වෙලා විතරයි..ඕනවට වඩා මිනිස්සුන්ට available වෙන්න ගිහින්
සහතික ඇත්ත බන්අනික,
කෙල්ලෝ කොල්ලේ වෙනසක් නෑ
ඇති දා රැදෙනවා
නැති දා මග අරිනවා![]()
ලොකු මානසික අවුලක් වගේ නම්, childhood trauma වගේ තියෙනවා නම් ඩොකෙක් හම්බවෙයන්.. ජීවිතේ පළවෙනි අවුරුදු වල විදිහට මැරෙනකන් ඉන්න ඕනෙ කියලා දෙයක් නැහැනේ..
awrudu 20n mokakda une? uba taniyenda? job visada giye..awrudu 20n malaysia giya job ekakata. yawapu eka ape sallith aran maru una, job mokuth na hariyatra kanna bonnath nathuwa masa ganak katta kala awe lankawata. mage jiwithe lokuma turnning point eka eka tama
naha visit gihin job visa hadala denawa kiwwe. e kale owa gana terumak na. math ekka tawa 2 giya. podi podi job kara kara awruddak witara idala lankawata awa.awrudu 20n mokakda une? uba taniyenda? job visada giye..