Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොල්ලෝ වැරදිද බං 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි කොල්ලෝ තුන් දෙනෙක් මනුස්සයෙක්ව මරලලු. ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒත් කුලප්පු වෙච්ච FB එකෙන් අහන්න ප්රශ්න කීපයක් තියෙනවා.........

1. බුදු වෙන්න තරම් බුද්දිය තියෙන උත්තමයන්ටත් අනිත් අයට යමක් කියල දෙන්න බැරි වෙනවා. යමක් තව කෙනෙකුට කියල දෙන එක සුවිශේෂී හැකියාවක්. ඒක හැමෝටම කරන්න බැහැ කියන එක තේරුම් ගන්න පුළුවන්නම් හොදයි.

2. යමක් කියල දුන්න හින්ද විතරක් මනුස්සයෙක්ට මැරෙනකම් ගහයි කියන එක විශ්වාස කරන්න පුලුවන්ද?

හරි මොහොතකට හිතමුකෝ පොඩි කොල්ලෝ තුන් දෙනා සම්පුර්ණයෙන්ම වැරදී. උන් මේ සාපරාදී අපරාදය කරා කියල.

1. දිනපතා 5ත් 10ත් අතර මිනීමැරුම් ගණනක් සිදු වෙද්දී මේක විතරක් සුවිශේෂී වෙන්නේ මොකද?

2. නරක වැඩ කරන උන් නරක වැඩ ඕන තරම් කරාට ප්රස්නයක් නැහැ. හැබැයි වැරදි නොකරන කොටසකින් වැරද්දක් කරාම උන්ව මරාගෙන කන්න ඕන කියලද මේ කියන්නේ.

3. මේ කියන සුවිශේෂී සිදුවීම (ළමයින් විසින් මිනී මැරීම ) ජීවිතයක් බිලි ගන්නේ දශකයකට හෝ දෙකකට එකක්. ඒත් ඒකට යුක්තිය ඉල්ලන අය එක රැයින් ජිවිත තුනක් බිලිගන්න හදනවා.

කට්ටියට අමතක වෙච්ච දේවල් ටිකක් කියන්නම්.

1. ළමයි කියන්නේ වැඩිහිටියන්ට වඩා වෙනස් කරන්න නිවැරදි කරන්න පුළුවන් පුළුවන් කොටසක්

2. යුක්තිය යනු ලෙයට ලෙය ඉල්ලන අමානුෂික සංකල්පයක් නොවේ.

3. යුක්තිය පසිදලීමේ ක්රියාවලිය තුල ප්රධාන අරමුණ වන්නේ අදාල වැරැද්ද නැවත සිදුවීම අවම කිරීම (සහ වින්දිත පාර්ශවයට සුදුසු වන්දියක් ලබා දීම) මිස කිසිවකුට දඩුවම් කිරීම නොවේ. මෙම අරමුණු ඉටු කර ගැනීමේදී අවම හානියකින් එය එම අරමුණු ඉෂ්ට කර ගැනීම ශිෂ්ට සමාජයක ලක්ෂණයකි.

4. දැන් වැදගත්ම කාරණය. ඕනෑම නීතිමය ක්රියාමාර්ගයකින් යම් වැරද්දක් නැවත සිදුවීම අවම කිරීමට නම් එම ක්රියාවලිය අවසානයේ ලැබුණ දඩුවම එම වරද නිසාම පමණක් ලැබුණු බවට වරද කරුට මෙන්ම සමාජයටද පැහැදිලි විය යුතුය. නීතිය සැමට එක සේ ක්රියාත්මක වීමත්, යුක්තිය පසිදලීමේ සම්මත ක්රම සහ නීති ගරු කිරීමත්, අදාල සිදුවීම සුවිශේෂී නොකිරීමත් වැදගත් වන්නේ මේ නිසාය. මන්ද සමාජයට සහ වරදකරුට තමාට දඩුවම් ලැබුණේ

තමා නැති බැරි පවුලක නිසා,

තමා ගැටුණේ සුවිශේෂී පිරිසක් සමග නිසා,

මෙම සිදුවීම සුවිශේෂී වූ නිසා

අපගේ නඩුව සාදාරණ ලෙස විබාග වුයේ නැහැ

නඩුව පුරව නිගමනයකින් යුතුව විබාග උනා

යන මතයක් ඇති වුවහොත් යුක්තිය පසිදලීමේ ක්රියාවලිය තම මූලික අරමුණ වන වරදකරු සහ සමාජය නිවැරදි මාර්ගයට ගැනීමේ කාරණයේදී පුර්ණ වශයෙන් අසාර්ථක වනවා පමණක් නොව එවැනි අනීතික ක්රියාවලියක් සමාජ විරොදී සහ සමාජයට වෛර කරන කණ්ඩායම් බිහි කරන මහා අපරාධකාරී ක්රියාවලියක් පමණක්ම වනු ඇත. ඇතැම් ත්රස්තවාදීන්ගේ අතීත කතාව රටේ නීතිය, සමාජය හෝ රජය ඔවුන් වෙත මුදා හැරි මෙවැනි අනීතික නාමික යුක්තිය ඉටු කිරීමේ ක්රියාවලි වේ.

[QUOTE="riduna pm, post: 28616922, member: 567786"] පොඩි කොල්ලෝ තුන් දෙනෙක් මනුස්සයෙක්ව මරලලු. ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒත් කුලප්පු වෙච්ච FB එකෙන් අහන්න ප්රශ්න කීපයක් තියෙනවා......... 1. බුදු වෙන්න තරම් බුද්දිය තියෙන උත්තමයන්ටත් අනිත් අයට යමක් කියල දෙන්න බැරි වෙනවා. යමක් තව කෙනෙකුට කියල දෙන එක සුවිශේෂී හැකියාවක්. ඒක හැමෝටම කරන්න බැහැ කියන එක තේරුම් ගන්න පුළුවන්නම් හොදයි. 2. යමක් කියල දුන්න හින්ද විතරක් මනුස්සයෙක්ට මැරෙනකම් ගහයි කියන එක විශ්වාස කරන්න පුලුවන්ද? හරි මොහොතකට හිතමුකෝ පොඩි කොල්ලෝ තුන් දෙනා සම්පුර්ණයෙන්ම වැරදී. උන් මේ සාපරාදී අපරාදය කරා කියල. 1. දිනපතා 5ත් 10ත් අතර මිනීමැරුම් ගණනක් සිදු වෙද්දී මේක විතරක් සුවිශේෂී වෙන්නේ මොකද? 2. නරක වැඩ කරන උන් නරක වැඩ ඕන තරම් කරාට ප්රස්නයක් නැහැ. හැබැයි වැරදි නොකරන කොටසකින් වැරද්දක් කරාම උන්ව මරාගෙන කන්න ඕන කියලද මේ කියන්නේ. 3. මේ කියන සුවිශේෂී සිදුවීම (ළමයින් විසින් මිනී මැරීම ) ජීවිතයක් බිලි ගන්නේ දශකයකට හෝ දෙකකට එකක්. ඒත් ඒකට යුක්තිය ඉල්ලන අය එක රැයින් ජිවිත තුනක් බිලිගන්න හදනවා. කට්ටියට අමතක වෙච්ච දේවල් ටිකක් කියන්නම්. 1. ළමයි කියන්නේ වැඩිහිටියන්ට වඩා වෙනස් කරන්න නිවැරදි කරන්න පුළුවන් පුළුවන් කොටසක් 2. යුක්තිය යනු ලෙයට ලෙය ඉල්ලන අමානුෂික සංකල්පයක් නොවේ. 3. යුක්තිය පසිදලීමේ ක්රියාවලිය තුල ප්රධාන අරමුණ වන්නේ අදාල වැරැද්ද නැවත සිදුවීම අවම කිරීම (සහ වින්දිත පාර්ශවයට සුදුසු වන්දියක් ලබා දීම) මිස කිසිවකුට දඩුවම් කිරීම නොවේ. මෙම අරමුණු ඉටු කර ගැනීමේදී අවම හානියකින් එය එම අරමුණු ඉෂ්ට කර ගැනීම ශිෂ්ට සමාජයක ලක්ෂණයකි. 4. දැන් වැදගත්ම කාරණය. ඕනෑම නීතිමය ක්රියාමාර්ගයකින් යම් වැරද්දක් නැවත සිදුවීම අවම කිරීමට නම් එම ක්රියාවලිය අවසානයේ ලැබුණ දඩුවම එම වරද නිසාම පමණක් ලැබුණු බවට වරද කරුට මෙන්ම සමාජයටද පැහැදිලි විය යුතුය. නීතිය සැමට එක සේ ක්රියාත්මක වීමත්, යුක්තිය පසිදලීමේ සම්මත ක්රම සහ නීති ගරු කිරීමත්, අදාල සිදුවීම සුවිශේෂී නොකිරීමත් වැදගත් වන්නේ මේ නිසාය. මන්ද සමාජයට සහ වරදකරුට තමාට දඩුවම් ලැබුණේ තමා නැති බැරි පවුලක නිසා, තමා ගැටුණේ සුවිශේෂී පිරිසක් සමග නිසා, මෙම සිදුවීම සුවිශේෂී වූ නිසා අපගේ නඩුව සාදාරණ ලෙස විබාග වුයේ නැහැ නඩුව පුරව නිගමනයකින් යුතුව විබාග උනා යන මතයක් ඇති වුවහොත් යුක්තිය පසිදලීමේ ක්රියාවලිය තම මූලික අරමුණ වන වරදකරු සහ සමාජය නිවැරදි මාර්ගයට ගැනීමේ කාරණයේදී පුර්ණ වශයෙන් අසාර්ථක වනවා පමණක් නොව එවැනි අනීතික ක්රියාවලියක් සමාජ විරොදී සහ සමාජයට වෛර කරන කණ්ඩායම් බිහි කරන මහා අපරාධකාරී ක්රියාවලියක් පමණක්ම වනු ඇත. ඇතැම් ත්රස්තවාදීන්ගේ අතීත කතාව රටේ නීතිය, සමාජය හෝ රජය ඔවුන් වෙත මුදා හැරි මෙවැනි අනීතික නාමික යුක්තිය ඉටු කිරීමේ ක්රියාවලි වේ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom