කොල්ල කෑ පදවියක නිහීනත්වයේ සලකුණු -Election Commissioner

Aug 19, 2008
11,653
167
0
Sri Lanka

මැතිවරණ කොමසාරිස්වරයා මේ පවසන්නේ කුමක්ද? ප්‍රධාන පුවත 2010 ජනවාරි 27 වෙනි බදාදා, 19:07
dayananda_disanayaka.jpg
ශ්‍රී ලංකාවේ 6 වන ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම මේවන විට මහත් ආන්දෝලනාත්මක ලෙස අවසන්වී තිබේ. එහි අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී අද පස්වරුවේදී ප්‍රකාශයට පත් කෙරිණි. ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර කොමසාරිස්වරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළ අතර එහිදී ඉතා ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් ප්‍රකාශයට පත්විණි.

පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

17 වන ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල මත නිකුත් කළ මාධ්‍ය සදහා උපමාන කෙරෙහි රාජ්‍ය මාධ්‍ය දෙක සැලකිල්ලක් දැක්වූවේ නැහැ. පසුව මම බලධාරියෙක් පත් කළා නමුත් ඒ අනුවත් කටයුතු කළේ නැහැ. මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී සිදුකළ සාකච්ඡාත් පළක් වුණේ නැහැ පසුව මම ඔහුව අයින් කළා.

ඇතැම් අවස්ථාවලදී නොයෙකුත් රජයේ ආයතන මැතිවරණයකදී කළයුතු නොකළයුතු දේ හදුනා නොගෙන කටයුතු කළා.

ඇතැම් අය මට චෝදනා කළා මට අයිතිව තිබෙන්නේ ඡන්ද පෙට්ටියක් රැගකන්න එකත් ඒවා ගණන් කරන එකත් විතරයි කියලා. නමුත් දැන් තිබෙන තත්වය යටතේ ඡන්ද පෙට්ටියවත් රැක ගන්න බැහැ. මේ තත්වය තුළ මම කටයුතු කළේ ඉතා අපහසුවෙන් සහ සිත් වේදනාවකින්.

මම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා මේ තත්වය මට පාලනය කරගන්න බැරි තත්වයකට දැන් පත්වෙලා තියනවා. ඒ වගේම මගේ වයස ඉක්මවා මම වසර 8ක් සිට තිබෙන නිසා මාව නිදහස් කරන්න.

මේ ආතතිය තත්වයක් යටතේ මට කටයුතු කරන්න බැහැ. ඒක මට අහිතකරයි. මට කුමක් හෝ සිදු වුණාම විද දරාගන්න සිදුවන්නේ මටමයි.

ප්‍රාදේශීය නායකයන් අපිට බොහොම කරදර කළා. පුත්තලම, අනුරාධපුර, මාතලේ දිස්ත්‍රික්වල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල පවා අපට කරදරකලා. මෙය හොද ප්‍රවනතාවක් නොවෙයි. මේවා දිස්ත්‍රික් මට්ටමේ තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට පාලනය කළ නොහැකි තත්වයක් උදා වුණා. ඔවුන්ටත් අසභ්‍ය වචනයෙන් බැණ වැදිලා එලවපු අවස්ථාවන් උදා වුණා.

අප කටයුතු කරන කොට යම්යම් අය අපට චෝදනා කළා පාක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා ‍අපට චෝදනා නගනවා. මේ තත්වය විද දරා ගන්න මට නම් පුළුවන්කමක් නැහැ. මාගේ විද දරාගැනීමේ ශක්තිය දැන් දුර්වල වෙලා තියෙන්නේ. ඒක ප්‍රධාන කාරණයක්.

මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශයන් හරහා පෙනීයන්නේ ඔහු ඉතා දැඩි පීඩණයක් යටතේ තමාගේ හෘද ශාක්ෂියට එකඟ නොවන ප්‍රතිඵලයක් නිකුත් කර ඇති බව නොවේද?

ඒ සම්බන්ධයෙන් අපට දැනට පැවසිය හැක්කේ සත්‍යය කිසිදා යටපත් කළ නොහැක්කක් බව පමණි.

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මැතිවරණ කොමසාරිස් පුරප්පාඩුවක් ඇත..... :)

    මමනම් කියන්නේ ඔය ජොබ් එක හොඳයි අතුල සීයට...:eek:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    Ithihasaye methek siduwu wishalathama election prodawa meya we.
    Badagostharawadi deshapalanaya raja karawannata yalith apa rate nugath minisun Mahinda Rajapakse nam e maha kalakanni palakaya arayum kara atha.
    Thawa tika kalayak gatha wanawita badaginna daragatha nohakiwa apa rate minisun MR ta wiruddawa hada nagana bawata kisidu sakayak natha. Rate karali athi weema pudumayak nowe...

    ME SIYALUMA DE UDA INNA DEWIYANMA BALAGANITHWA!!!!!
    THE TRUTH WILL COME OUT SOON.......
    WE R STILL WITH U SF.....
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    මැතිවරණ කොමසාරිස්වරයා මේ පවසන්නේ කුමක්ද? ප්‍රධාන පුවත 2010 ජනවාරි 27 වෙනි බදාදා, 19:07
    dayananda_disanayaka.jpg
    ශ්‍රී ලංකාවේ 6 වන ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම මේවන විට මහත් ආන්දෝලනාත්මක ලෙස අවසන්වී තිබේ. එහි අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී අද පස්වරුවේදී ප්‍රකාශයට පත් කෙරිණි. ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර කොමසාරිස්වරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළ අතර එහිදී ඉතා ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් ප්‍රකාශයට පත්විණි.

    පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

    17 වන ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල මත නිකුත් කළ මාධ්‍ය සදහා උපමාන කෙරෙහි රාජ්‍ය මාධ්‍ය දෙක සැලකිල්ලක් දැක්වූවේ නැහැ. පසුව මම බලධාරියෙක් පත් කළා නමුත් ඒ අනුවත් කටයුතු කළේ නැහැ. මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී සිදුකළ සාකච්ඡාත් පළක් වුණේ නැහැ පසුව මම ඔහුව අයින් කළා.

    ඇතැම් අවස්ථාවලදී නොයෙකුත් රජයේ ආයතන මැතිවරණයකදී කළයුතු නොකළයුතු දේ හදුනා නොගෙන කටයුතු කළා.

    ඇතැම් අය මට චෝදනා කළා මට අයිතිව තිබෙන්නේ ඡන්ද පෙට්ටියක් රැගකන්න එකත් ඒවා ගණන් කරන එකත් විතරයි කියලා. නමුත් දැන් තිබෙන තත්වය යටතේ ඡන්ද පෙට්ටියවත් රැක ගන්න බැහැ. මේ තත්වය තුළ මම කටයුතු කළේ ඉතා අපහසුවෙන් සහ සිත් වේදනාවකින්.

    මම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා මේ තත්වය මට පාලනය කරගන්න බැරි තත්වයකට දැන් පත්වෙලා තියනවා. ඒ වගේම මගේ වයස ඉක්මවා මම වසර 8ක් සිට තිබෙන නිසා මාව නිදහස් කරන්න.

    මේ ආතතිය තත්වයක් යටතේ මට කටයුතු කරන්න බැහැ. ඒක මට අහිතකරයි. මට කුමක් හෝ සිදු වුණාම විද දරාගන්න සිදුවන්නේ මටමයි.

    ප්‍රාදේශීය නායකයන් අපිට බොහොම කරදර කළා. පුත්තලම, අනුරාධපුර, මාතලේ දිස්ත්‍රික්වල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල පවා අපට කරදරකලා. මෙය හොද ප්‍රවනතාවක් නොවෙයි. මේවා දිස්ත්‍රික් මට්ටමේ තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට පාලනය කළ නොහැකි තත්වයක් උදා වුණා. ඔවුන්ටත් අසභ්‍ය වචනයෙන් බැණ වැදිලා එලවපු අවස්ථාවන් උදා වුණා.

    අප කටයුතු කරන කොට යම්යම් අය අපට චෝදනා කළා පාක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා ‍අපට චෝදනා නගනවා. මේ තත්වය විද දරා ගන්න මට නම් පුළුවන්කමක් නැහැ. මාගේ විද දරාගැනීමේ ශක්තිය දැන් දුර්වල වෙලා තියෙන්නේ. ඒක ප්‍රධාන කාරණයක්.

    මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශයන් හරහා පෙනීයන්නේ ඔහු ඉතා දැඩි පීඩණයක් යටතේ තමාගේ හෘද ශාක්ෂියට එකඟ නොවන ප්‍රතිඵලයක් නිකුත් කර ඇති බව නොවේද?

    ඒ සම්බන්ධයෙන් අපට දැනට පැවසිය හැක්කේ සත්‍යය කිසිදා යටපත් කළ නොහැක්කක් බව පමණි.

    සත්‍යය ජයගනි!!!!!
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ටිකක් දරුණු පරාජයක් තමා. රජයවත් ඔච්චර ඡන්ද ලැබෙයි කියලා හිතුවේ නැ. ටික කලකින් ඕක හරි යයි.:rofl::P

    ලක්ෂ 19ක් ඡන්ද හොරෙන් දැම්මා කියන්නේ, Maxa වැඩක් නේද?
    :lol:
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    ටිකක් දරුණු පරාජයක් තමා. රජයවත් ඔච්චර ඡන්ද ලැබෙයි කියලා හිතුවේ නැ. ටික කලකින් ඕක හරි යයි.:rofl::P

    ලක්ෂ 19ක් ඡන්ද හොරෙන් දැම්මා කියන්නේ, Maxa වැඩක් නේද?
    :lol:

    Oowa ohoma thamai ban... Dukata kiyana kathaane... :P:P:P
    Paw ithin SF Fans la ohoma kiyalawath aathal 1kak gaththaawe.....:lol::lol::lol::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ටිකක් දරුණු පරාජයක් තමා. රජයවත් ඔච්චර ඡන්ද ලැබෙයි කියලා හිතුවේ නැ. ටික කලකින් ඕක හරි යයි.:rofl::P

    ලක්ෂ 19ක් ඡන්ද හොරෙන් දැම්මා කියන්නේ, Maxa වැඩක් නේද?
    :lol:

    Chandeta kalin karapu merakam beluwama
    oka mokakda?
    :D