කොලාත්මා ට බඩු හරි - CID යට

tarson

Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    පසුගිය දිනක ටික්ටොක් මාද්‍යජාලය ඔස්සේ ප්‍රසිද්ද පුද්ගලයන්ගේ පවුද්ගලික තොරතුරු ප්‍රසිද්දියේ පලකරන ලෙස ඉල්ලා පෝස්ටුවක් සැකසීම, එහි නිර්නාමිකව පවුද්ගලික තොරතුරු ප්‍රසිද්ද කිරීමට අනෙක් පුද්ගලයන්ට ඉඩ ප්‍රශ්තා සකසාදීම, අපහාස වන ආකාරයේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීමට අනුබල දීම, ආදාර අනුබල දීම යටතේ අද දවස වනවිට CID යට පැමිනිලි 27 ක් ගොනුකර ඇති බවත්, ඒවා ලක ලහියේ විභාග වීමට පටන්ගෙන ඇති බවත් වාර්තා වනවා.

    ව්‍යාජ තොරතුරු ව්‍යාජ ගිනුම් (fake accounts) තුලින් පල කරනු ලැබු අයවලුන්ගේ අයිපී ලිපින (IP address) සහ ජියෝ ට්‍රැකින් හරහා හදුනා ගැනීමට මේ වන විටත් ටික්ටොක් ආයතනය සමග කටයුතු කරන බවත් ආරන්චි මාර්ග සදහන් කරනවා.

    බඩු හරියයි තව දවස් දෙක තුනකින් 😌

    දවසක් මට මතකයි, "සින්හල භාශාව කියන්නෙ වැඩක් නැති එකක් ඉන්ග්‍රීසිය තමයි වැදගත්, ඔස්ට්‍රේලියාව එන්ගලන්තය වගේ ඉන්ග්‍රීසි රටවල පදින්චි වෙලා ඉන්න එවුන් තමයි හොදම, ඉන්ග්‍රීසි භාශාව කතා කරන්න බැරි එවුන් පහත් කුලේ" කියල හෙන වීඩියෝ එකක් දැම්ම වපර හුත්ති 😂 අවදානම් ගනිකාව . පොඩි කාලෙ කවෘවත් පඩේකට ගනන් ගත්තෙ නැති, වපරෙ නිසා චාටර් ම වෙච්ච ගෑනුන්ට ටික්ටොක් හම්බෙලා 😂 දැන් බඩු හරි.


    Screenshot 2025-04-15 at 12.45.30 pm.jpg
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    "සින්හල භාශාව කියන්නෙ වැඩක් නැති එකක් ඉන්ග්‍රීසිය තමයි වැදගත්, ඔස්ට්‍රේලියාව එන්ගලන්තය වගේ ඉන්ග්‍රීසි රටවල පදින්චි වෙලා ඉන්න එවුන් තමයි හොදම, ඉන්ග්‍රීසි භාශාව කතා කරන්න බැරි එවුන් පහත් කුලේ" කියල හෙන වීඩියෝ එකක් දැම්ම වපර හුත්ති 😂
    කොහෙද එහෙම එකක් දැම්මෙ?
     
    • Like
    Reactions: <DNA

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දවසක් මට මතකයි, "සින්හල භාශාව කියන්නෙ වැඩක් නැති එකක් ඉන්ග්‍රීසිය තමයි වැදගත්, ඔස්ට්‍රේලියාව එන්ගලන්තය වගේ ඉන්ග්‍රීසි රටවල පදින්චි වෙලා ඉන්න එවුන් තමයි හොදම, ඉන්ග්‍රීසි භාශාව කතා කරන්න බැරි එවුන් පහත් කුලේ" කියල හෙන වීඩියෝ එකක් දැම්ම වපර හුත්ති 😂 අවදානම් ගනිකාව . පොඩි කාලෙ කවෘවත් පඩේකට ගනන් ගත්තෙ නැති, වපරෙ නිසා චාටර් ම වෙච්ච ගෑනුන්ට ටික්ටොක් හම්බෙලා 😂 දැන් බඩු හරි.

    උබට රිදුනද? 😜
    ශේප් එකේ ඉන්ගිරිසි ටිකක් ඉගෙනගන්න බලපන් 😆
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දවසක් මට මතකයි, "සින්හල භාශාව කියන්නෙ වැඩක් නැති එකක් ඉන්ග්‍රීසිය තමයි වැදගත්, ඔස්ට්‍රේලියාව එන්ගලන්තය වගේ ඉන්ග්‍රීසි රටවල පදින්චි වෙලා ඉන්න එවුන් තමයි හොදම, ඉන්ග්‍රීසි භාශාව කතා කරන්න බැරි එවුන් පහත් කුලේ" කියල හෙන වීඩියෝ එකක් දැම්ම

    link or it never happened

    plus, it's not her fault that people used her post as a place to spread false information nor is she liable for any offenses afaik
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    උබට රිදුනද? 😜
    ශේප් එකේ ඉන්ගිරිසි ටිකක් ඉගෙනගන්න බලපන් 😆

    මම ඉන්නෙත් පිටරටක, මට රිදෙන්නෙ මොකටද? 😂💩 ඉන්ග්‍රීසි නැතුව මම ඉන්න රටට කොහොමත් එන්න බෑ. ගොඩක් වෙලාවට එන්න වෙන්නෙත් උගත් අයට විතරයි 😌
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මම ඉන්නෙත් පිටරටක, මට රිදෙන්නෙ මොකටද? 😂💩 ඉන්ග්‍රීසි නැතුව මම ඉන්න රටට කොහොමත් එන්න බෑ. ගොඩක් වෙලාවට එන්න වෙන්නෙත් උගත් අයට විතරයි 😌
    යකෝ ඒ ලයින් එක 😂
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    umbath lapaya wage bung

    angeta nodeni pacha widinewa neda? ....okanan echchara honda wedak nemei....puruddeta giyata passe..umbewath danne na aththa mokakda..boruwa mokakda kiyela..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,339
    113
    රජයට දෙන්න බැදිල ඉන්නෙ. හැම ඇප් එකක් ම එහෙම තමයි. නැත්තන් ඇප් එක රටෙන් තහනම් කරනව. ඕනෙම රටක එහෙමයි.
    Yes, meka mehama law ekake thiyanawaa

    mona de dammath parsiman danna

    anthimata owa police report walata yanne
     
    • Like
    Reactions: Bart_Allen

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ප්‍රසිද්ද පුද්ගලයන්ගේ

    puluwan ekek mata menna me list dapalla balanna kawuda ප්‍රසිද්ද පුද්ගලයන්