කොලිටියට_සින්දු_part 2

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කොලිටියට_සින්දු_part 2

    කලින් thread එක බැලුවෙ නැත්තන් මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1762003

    Poweramp music player App එක දිගටම use කරන්න පුළුවන් ක්‍රම 2ක් තියනවා.
    1.no root option
    2.root option option

    මේ thread එකේදි කතා කරන්නෙ No root option එක ගැන.මොකද ගොඩක් එවුන් P.M දාලා අහල තිබ්බෙත් thread එකේ කියලා තිබ්බෙත් root නැතුව use කරන හැටි අහල.

    Trail එක ඉවරයි කියලා msg එක අාවට පස්සෙ back ගිහිල්ලා බලන්න player එකට යනවද කියලා. එහෙම යනවනම් තව කල් app එක use කරන්න පුළුවන්. :yes:

    Msg එක අාවට පස්සෙ back ගියහම home screen යනවා කියන්නෙ කාලෙ හරි.

    එතකොට
    1.app එක recent app list එකෙන් අයින් කරන්න
    2.app section එකට ගිහිල්ලා poweramp app එකේ details තියන section එකට යන්න.
    3.app එකේ data & cache clear කරලා uninstal කරන්න
    4.දැන් 4n එක restart කරලා අායෙමත් app එක install කරන්න.
    (4n එක on කරපු ගමන්ම app එක install කරන්න එපා.එලකිරි අවිල්ලා මේ thread එක bump කරලා ඉන්න:P)

    දැන් අායෙමත් සති 2ක් මේ app එක free:yes::yes: අායෙත් trail ඉවරයි කියලා msg එකක් අාවොත් මේ steps ටිකම repeat කරපල්ලා. වැඩේ ගොඩ:cool:
    ***මේ ටික කරන්න විනාඩි 5ක්වත් යන්නෙ නෑ***
    ***මම use කරන්නෙත් මේ ක්‍රමය මොකද දැන් මම 4n එක stock use කරන්න අාස හින්දා ***

    Root කරපු එවුන්ට මේ app එක uninstal නොකර දිගටම use කරන හැටි දැනග්න ඹ්නෙනම් කියපල්ලා.එ්කත් අලුත් thread එකකින් දාන්නම්.

     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,757
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මම නම් ලකී පැචර් එකෙන් ගොඩ දා ගත්තා.. ඒත් ඉතින් ඒකට ෆෝන් එක රූටලා තියෙන්න එපැයි..:lol::lol:.. එනිවේ පට්ට පෝස්ට් එක මචන්.. රෙප්++
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    sony ෆෝන් එකක් ගනිල්ලා sound පට්ටම කොලිටි.
    අවුල තියෙන්නේ දැන් sony ෆෝන් එකක hand free එන්නේ නැහැ.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    sony ෆෝන් එකක් ගනිල්ලා sound පට්ටම කොලිටි.
    අවුල තියෙන්නේ දැන් sony ෆෝන් එකක hand free එන්නේ නැහැ.

    එකෙන්ම 👍👍👍👍👍
    Im using Xperia z2
    Z2+sonny xtra bass headset+poweramp sound නම් අතිවිශිෂ්ඨයි​
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    එකෙන්ම 👍👍👍👍👍
    Im using Xperia z2
    Z2+sonny xtra bass headset+poweramp sound නම් අතිවිශිෂ්ඨයි​
    රෑට හොදට base වැඩි කරලා අහන්න ඕනේ...
    පිස්සු කොර..

    එකම අවුල මචෝ දැන් sony hand free ෆෝන් එකත් එක්ක එන්නේ නැහැ ..
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    එකෙන්ම 👍👍👍👍👍
    Im using Xperia z2
    Z2+sonny xtra bass headset+poweramp sound නම් අතිවිශිෂ්ඨයි​

    Mama kalin thread eketh damma ne
    Okata viper4A mod ekai
    Dolby atoms mod ekai
    Xtreme bass mod ekai wage daagatta nam pissu hadei :D
    Viper4A witharak hari daagena balapanko
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සති දෙකක් තියෙන්නේ නැහැ ෆෝන් එකේ වෙලාව වෙනස් කරොත්. කලින් මට උනේ ඒක.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ආ උබේ හෙම්බිරිස්සාව දැන්ද හොද උනේ. :frown: ++

    සති දෙකක් තියෙන්නේ නැහැ ෆෝන් එකේ වෙලාව වෙනස් කරොත්. කලින් මට උනේ ඒක.

    නෑ යකෝ මේ කෙල්ලෙක්ගෙ හුටපටයක් හින්දා මේ දවස් වල full upset:(
    Mama kalin thread eketh damma ne
    Okata viper4A mod ekai
    Dolby atoms mod ekai
    Xtreme bass mod ekai wage daagatta nam pissu hadei :D
    Viper4A witharak hari daagena balapanko

    love the stock rom of my Xperia z2 :love::love::love:
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    නෑ යකෝ මේ කෙල්ලෙක්ගෙ හුටපටයක් හින්දා මේ දවස් වල full upset:(


    love the stock rom of my Xperia z2 :love::love::love:

    sony laage stock rom eka itin kelinma google lage naked android wage thamai itin :rofl:
    settings panel eka witharai ne tikak wenas :rofl:
    mul dawas wala Z1,Z2 wage xperia T wage aapu nam sony patta
    Dan nam itin anee manda itin :P:rofl:
    mata nam sony laage lolipop MM updates okkoma android stock wage :dull: