කොලිටියට_සින්දු_part 2
කලින් thread එක බැලුවෙ නැත්තන් මෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1762003
Poweramp music player App එක දිගටම use කරන්න පුළුවන් ක්‍රම 2ක් තියනවා.
1.no root option
2.root option option
මේ thread එකේදි කතා කරන්නෙ No root option එක ගැන.මොකද ගොඩක් එවුන් P.M දාලා අහල තිබ්බෙත් thread එකේ කියලා තිබ්බෙත් root නැතුව use කරන හැටි අහල.
Trail එක ඉවරයි කියලා msg එක අාවට පස්සෙ back ගිහිල්ලා බලන්න player එකට යනවද කියලා. එහෙම යනවනම් තව කල් app එක use කරන්න පුළුවන්.
Msg එක අාවට පස්සෙ back ගියහම home screen යනවා කියන්නෙ කාලෙ හරි.
එතකොට
1.app එක recent app list එකෙන් අයින් කරන්න
2.app section එකට ගිහිල්ලා poweramp app එකේ details තියන section එකට යන්න.
3.app එකේ data & cache clear කරලා uninstal කරන්න
4.දැන් 4n එක restart කරලා අායෙමත් app එක install කරන්න.
(4n එක on කරපු ගමන්ම app එක install කරන්න එපා.එලකිරි අවිල්ලා මේ thread එක bump කරලා ඉන්න
)
දැන් අායෙමත් සති 2ක් මේ app එක free
අායෙත් trail ඉවරයි කියලා msg එකක් අාවොත් මේ steps ටිකම repeat කරපල්ලා. වැඩේ ගොඩ
***මේ ටික කරන්න විනාඩි 5ක්වත් යන්නෙ නෑ***
***මම use කරන්නෙත් මේ ක්‍රමය මොකද දැන් මම 4n එක stock use කරන්න අාස හින්දා ***
Root කරපු එවුන්ට මේ app එක uninstal නොකර දිගටම use කරන හැටි දැනග්න ඹ්නෙනම් කියපල්ලා.එ්කත් අලුත් thread එකකින් දාන්නම්.

) දැන් අායෙමත් සති 2ක් මේ app එක free

Last edited:

++