කොලු කම නෙමෙයි බලු කම
කෙල්ලෙක් වැඩ ඇරිලා රෑ වෙලා තනියෙන් ගෙදර එනකොට විඳින අතවර අනන්තයි.
පාලු පාරක රෑ වෙලා (හැන්දෑවේ 7 ට විතර) ගෙදර එන කෙල්ලගේ පස්සට අතින් ගහන් යන්න පස්ස අල්ලන්න වගේ විකුර්ති කාම ආශාවල් වලට කොලු කම කියන්න තරම් මෝඩ වෙන්නෙපා.
ඒ කෙල්ලට දැනෙන බය / දුක/ වේදනාව තේරුම් ගන්න පුළුවන් ඒ අත්දැකීම ලබපු කෙල්ලෙක්ටම විතරයි.

කොලු කම නෙමෙයි බන්. ඒක තමයි බලු කම. වනචර කම.
තමන්ගේ එකෙක්ට ඔය දේ වෙනකන් උබලටත් විනෝදයක් වගේ දැනේවි. මේක මහරගමදී උන දෙයක්.