කොලු පැටියා..(18++++)

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    2rvzp8l.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    koi daruwath daruwek, thamanta hambawena onama daruwek sathutin baragannawa kiyala hithanna bari kalakanni kamaka tharama! Thamange daruwa ipadennath kalin prathikshepa karana un koheda honda thaththala wenne?

    Oya mal pudala kanna denna watina ewunta kanna denna, hadaganna ara jara jathiye ammala nohitiyanam monawa weida?

    this is srilanka our people living in stone age. so you will be knockout automatically :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane da kiyanne. Umbalage seeyalath mehemama hithala kolloma haduwa nam elama thama. :lol:

    umbala bauddhayo nam budu hamuduruwo kosol rajathumata kiyapu ewa mathak karaganilla. Hambayek nam ithin karanna deyak na.

    Habai future risk eka gana hithala lamai hadanawa nam wadipura honda kellek hadana eka. Mokada ada kale samaje hatiyata wadipura igena ganne, ayale yana risk eka adu, anthimata wayasata giyama salakanna ithuru wenne godak welawata kello.

    Habai umbala ganu daruwo hadanna inne dowry ekka denna wena tharam charter widiyata nam kolloma hadapalla. Eka pinak. Eth me mithya matha walin eka karanna amarui wei.

    පලයන්න බොරු නොදා:angry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: ඕවට තව සෑහෙන කල් තියෙනව :lol:

    :) පුතෙක් වුනත් දුවෙක් වුනත් අවුලක් නෑ බං. :oo: දූවරු ම 2, 3ක් ඉන්නව නම් ඔන්න පුතෙක් හිටිය නම් හොඳයි කියලා හිතන උන්ට මේක ගොඩක් වැදගත් වෙයි. +2
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    Management Principals ලෙක්චර් එකේ සර්කාරයා
    Google Search කරලා බලලා

    Management Principals /Google Search චින්තනය ගල් යුගයේ
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    පලයන්න බොරු නොදා:angry:

    ආහ්.. මේ අර ගෙදර හොරු පැනලා ගෑනි රේප් කරන්න හැදුවම උන්ව බඩු ගහන්න එක්කන් යන එකා නෙ.. :D:D:D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආහ්.. මේ අර ගෙදර හොරු පැනලා ගෑනි රේප් කරන්න හැදුවම උන්ව බඩු ගහන්න එක්කන් යන එකා නෙ.. :D:D:D:D
    වෙන්න පුලුවන් හැබැයි මම උඹ වගේ ගෑනුන්ට කඩේ යන්නෙ නෑ.
    laugh.gif
    laugh.gif
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    Time of Intercourse - වැඩේට සෙට් වෙන කාලය,
    අනේ බුදු පුතේ......මේක නං ඉතාමත් වැදගත් කාරණයක්. මේ කියන්නේ තමන්ගෙ බිරිදගේ ඩිම්බානුහරණය වෙන දවස. සිංහලෙන්ම කියනවනං "ඩේට්" එක දවස. පිරිමි ළමෙක් අවුට්පුට් එක විදිහට ගන්න නං මේ ඩිම්බානුහරණයද මොකද්ද එක වෙන්න දවසකට කලින් හෝ ඒක වෙලා පැය 12 කට පසු වෙන්න කලින් ගේම දෙන්නම වෙනවා. මේ වගකීම තියෙන්නෙ බිරිදගේ අතේ. මොකද එයාගෙ ඩේට් බලන්න අපි පස්සෙන් යනවායැ. එයා දවස වැරැද්දුවොත් ඉතින් අඹ සරණයි. අවුට්පුට් එක කෙල්ලෙක් උනොත් ඉතින් එදාට කාපං වහ.

    මෙන්න මේක වැරදියි!!!!

    ඩිම්බනීහරණ චක්‍රය හා ඔසප් චක්‍රය (ඩේට්) කියන්නෙ දෙකක්....

    ඔයා මෙතන ඒක පටලවාගෙන තියෙනවා.....

    ඩිම්බනීහරණය උනාම, ඒ කියන්නෙ ඩිම්බ කෝෂය වෙතින් ඩිම්බයක් නිකුත් වී පැය 24ක් ඇතුලත සංසේචනයක් සිදුවුනේ නැත්තනම් ඒ ඩිම්බය මිය යන බව අමතක කරන්න එපා!!!!!!
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    වෙන්න පුලුවන් හැබැයි මම උඹ වගේ ගෑනුන්ට කඩේ යන්නෙ නෑ.
    laugh.gif
    laugh.gif

    උඹ ඉතින් හොරුන්ටයි ගෑනි උස්සන් යන එවුන්ටයි කඩේ යන එකේ තව මොනවද?:lol::lol::lol::lol:

    ඇත්තට ඇයි බන් උඹට ඔච්චර ගෑනු පිරිමි බේදයක්? උඹ උපතින්ම උන් එක්ක තරහද? නැත්තන් උන් මිනිස්සු නෙවෙයි වගේ පේනවද? එහෙමත් නැත්තන් උන් උඹට මොනවහරි කලාද? :rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇත්තට ඇයි බන් උඹට ඔච්චර ගෑනු පිරිමි බේදයක්? උඹ උපතින්ම උන් එක්ක තරහද? නැත්තන් උන් මිනිස්සු නෙවෙයි වගේ පේනවද? එහෙමත් නැත්තන් උන් උඹට මොනවහරි කලාද? :rofl::rofl:

    කෙල්ලො වෙනුවෙන් කතාකරන්න මේකෙ කෙල්ලො නැතුව නෙමෙයි. එහෙම ඉඳලත් නිකන්වත් තමන් වෙනුවෙන් පෙනී හිටින්න හයියක් නැති උදවිය වෙනුවෙන් අපේ කාලය නාස්ති කරන්නෙ මොකටද?

    evil.gif
    evil.gif
     
    • Like
    Reactions: AVG PC Tuneup

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    කෙල්ලො වෙනුවෙන් කතාකරන්න මේකෙ කෙල්ලො නැතුව නෙමෙයි. එහෙම ඉඳලත් නිකන්වත් තමන් වෙනුවෙන් පෙනී හිටින්න හයියක් නැති උදවිය වෙනුවෙන් අපේ කාලය නාස්ති කරන්නෙ මොකටද?

    evil.gif
    evil.gif

    තමන් වෙනුවෙන් අනුන් වෙනුවෙන් කියන්න මචන් ඒ වෙනම සත්ව කොට්ඨාශයක්ද? එහෙම නෑ නෙ. උඹත් මනුස්සයෙක්, මාත් මනුස්සයෙක්, උනුත් මිනිස්සු. උබේ අම්මත් ගෑනියෙක්. එතකොට උඹට අම්මව පේන්නෙ වෙන අමුතු වර්ගයක් කියලද? මම ඒක තමයි ඇහුවෙ උඹට උන්ව වෙන වර්ගයක් හැටියට පේන තරම් තරහක් හිතේ තියෙන්නෙ මොනවද උනේ කියල?

    මෙතන පිරිමින්ට බොරුවට අපහාස කරල පෝස්ට් යනව උඹ දැකල තියෙද? හම්බ ටයිප් අපහාස කතා ගෑනු ගැන මිසක් පිරිමි ගැන කියනව දැකල තියෙද? ඉතින් පිරිමි වෙනුවෙන් අමුතුවෙන් කතාකරන්න උඹටවත් මටවත් එකක් තියෙනවද?

    මෙතන කෙල්ලෙක් කෙල්ලො වෙනුවෙන් පෙනී හිටිය නම් උඹ වගේ උන් ඒකිට බනින්නෙ මේ මට බනිනව වගේ නෙවෙයි. අමු හබ්බ කුනුහරුපෙන් අපහාස කරල. හොඳයි නැද්ද කියපන්?
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    Math oka kalpana kara kara ban hitiye. Atatama kelanta wada kolak hadana aka lasi. Kelanta wage, gaume hatiata sarapui, sarapuwe hatiata, karabu,mala ,band ,lansu, owa mukuth arn dana one naha.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    පට්ට ඈ. රෙප් දුන්නා +6ක්ම. මේවා වැදගත්. වැදගත් දේ සිත් ඇදගන්නාසුලු විදිහට ලියන එකත් වැදගත්.. ස්තූතියි හොදේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තමන් වෙනුවෙන් අනුන් වෙනුවෙන් කියන්න මචන් ඒ වෙනම සත්ව කොට්ඨාශයක්ද? එහෙම නෑ නෙ. උඹත් මනුස්සයෙක්, මාත් මනුස්සයෙක්, උනුත් මිනිස්සු. උබේ අම්මත් ගෑනියෙක්. එතකොට උඹට අම්මව පේන්නෙ වෙන අමුතු වර්ගයක් කියලද? මම ඒක තමයි ඇහුවෙ උඹට උන්ව වෙන වර්ගයක් හැටියට පේන තරම් තරහක් හිතේ තියෙන්නෙ මොනවද උනේ කියල?

    මෙතන පිරිමින්ට බොරුවට අපහාස කරල පෝස්ට් යනව උඹ දැකල තියෙද? හම්බ ටයිප් අපහාස කතා ගෑනු ගැන මිසක් පිරිමි ගැන කියනව දැකල තියෙද? ඉතින් පිරිමි වෙනුවෙන් අමුතුවෙන් කතාකරන්න උඹටවත් මටවත් එකක් තියෙනවද?

    මෙතන කෙල්ලෙක් කෙල්ලො වෙනුවෙන් පෙනී හිටිය නම් උඹ වගේ උන් ඒකිට බනින්නෙ මේ මට බනිනව වගේ නෙවෙයි. අමු හබ්බ කුනුහරුපෙන් අපහාස කරල. හොඳයි නැද්ද කියපන්?

    පැහැදිලිවම මේ ඉන්නෙ ජාති දෙකක් හුගක් අය අද මේ දෙගොල්ලො එක ජාතියක් කියන්න ගිහින් රෙදි නැතුව ඉන්නෙ. මේ දෙගොල්ලො කවදාවත් එක සමාන කරන්න බෑ. අසමසමයි. තමන් ගැන කතා කරන්න බැරි අය කොහොමද කාටවත් අපහාස කරන්නෙ??

    අපි කුනුහබ්බෙන් බැන්නම දරාගෙන අපිට ආපහු ප්‍රතිචාර දක්වන්න කෙල්ලොන්ට හයියක් තියෙන්න ඕන. නැතුව කඳුලු වලින් ජීවත් වෙන්න බෑ.
    noidea.gif
    noidea.gif