koi daruwath daruwek, thamanta hambawena onama daruwek sathutin baragannawa kiyala hithanna bari kalakanni kamaka tharama! Thamange daruwa ipadennath kalin prathikshepa karana un koheda honda thaththala wenne?
Oya mal pudala kanna denna watina ewunta kanna denna, hadaganna ara jara jathiye ammala nohitiyanam monawa weida?


ane da kiyanne. Umbalage seeyalath mehemama hithala kolloma haduwa nam elama thama.
umbala bauddhayo nam budu hamuduruwo kosol rajathumata kiyapu ewa mathak karaganilla. Hambayek nam ithin karanna deyak na.
Habai future risk eka gana hithala lamai hadanawa nam wadipura honda kellek hadana eka. Mokada ada kale samaje hatiyata wadipura igena ganne, ayale yana risk eka adu, anthimata wayasata giyama salakanna ithuru wenne godak welawata kello.
Habai umbala ganu daruwo hadanna inne dowry ekka denna wena tharam charter widiyata nam kolloma hadapalla. Eka pinak. Eth me mithya matha walin eka karanna amarui wei.

ඕවට තව සෑහෙන කල් තියෙනව 
පුතෙක් වුනත් දුවෙක් වුනත් අවුලක් නෑ බං.
දූවරු ම 2, 3ක් ඉන්නව නම් ඔන්න පුතෙක් හිටිය නම් හොඳයි කියලා හිතන උන්ට මේක ගොඩක් වැදගත් වෙයි. +2පලයන්න බොරු නොදා![]()




වෙන්න පුලුවන් හැබැයි මම උඹ වගේ ගෑනුන්ට කඩේ යන්නෙ නෑ.ආහ්.. මේ අර ගෙදර හොරු පැනලා ගෑනි රේප් කරන්න හැදුවම උන්ව බඩු ගහන්න එක්කන් යන එකා නෙ..![]()
Time of Intercourse - වැඩේට සෙට් වෙන කාලය, අනේ බුදු පුතේ......මේක නං ඉතාමත් වැදගත් කාරණයක්. මේ කියන්නේ තමන්ගෙ බිරිදගේ ඩිම්බානුහරණය වෙන දවස. සිංහලෙන්ම කියනවනං "ඩේට්" එක දවස. පිරිමි ළමෙක් අවුට්පුට් එක විදිහට ගන්න නං මේ ඩිම්බානුහරණයද මොකද්ද එක වෙන්න දවසකට කලින් හෝ ඒක වෙලා පැය 12 කට පසු වෙන්න කලින් ගේම දෙන්නම වෙනවා. මේ වගකීම තියෙන්නෙ බිරිදගේ අතේ. මොකද එයාගෙ ඩේට් බලන්න අපි පස්සෙන් යනවායැ. එයා දවස වැරැද්දුවොත් ඉතින් අඹ සරණයි. අවුට්පුට් එක කෙල්ලෙක් උනොත් ඉතින් එදාට කාපං වහ.
වෙන්න පුලුවන් හැබැයි මම උඹ වගේ ගෑනුන්ට කඩේ යන්නෙ නෑ.![]()
![]()






ඇත්තට ඇයි බන් උඹට ඔච්චර ගෑනු පිරිමි බේදයක්? උඹ උපතින්ම උන් එක්ක තරහද? නැත්තන් උන් මිනිස්සු නෙවෙයි වගේ පේනවද? එහෙමත් නැත්තන් උන් උඹට මොනවහරි කලාද?![]()
කෙල්ලො වෙනුවෙන් කතාකරන්න මේකෙ කෙල්ලො නැතුව නෙමෙයි. එහෙම ඉඳලත් නිකන්වත් තමන් වෙනුවෙන් පෙනී හිටින්න හයියක් නැති උදවිය වෙනුවෙන් අපේ කාලය නාස්ති කරන්නෙ මොකටද?
![]()
![]()
තමන් වෙනුවෙන් අනුන් වෙනුවෙන් කියන්න මචන් ඒ වෙනම සත්ව කොට්ඨාශයක්ද? එහෙම නෑ නෙ. උඹත් මනුස්සයෙක්, මාත් මනුස්සයෙක්, උනුත් මිනිස්සු. උබේ අම්මත් ගෑනියෙක්. එතකොට උඹට අම්මව පේන්නෙ වෙන අමුතු වර්ගයක් කියලද? මම ඒක තමයි ඇහුවෙ උඹට උන්ව වෙන වර්ගයක් හැටියට පේන තරම් තරහක් හිතේ තියෙන්නෙ මොනවද උනේ කියල?
මෙතන පිරිමින්ට බොරුවට අපහාස කරල පෝස්ට් යනව උඹ දැකල තියෙද? හම්බ ටයිප් අපහාස කතා ගෑනු ගැන මිසක් පිරිමි ගැන කියනව දැකල තියෙද? ඉතින් පිරිමි වෙනුවෙන් අමුතුවෙන් කතාකරන්න උඹටවත් මටවත් එකක් තියෙනවද?
මෙතන කෙල්ලෙක් කෙල්ලො වෙනුවෙන් පෙනී හිටිය නම් උඹ වගේ උන් ඒකිට බනින්නෙ මේ මට බනිනව වගේ නෙවෙයි. අමු හබ්බ කුනුහරුපෙන් අපහාස කරල. හොඳයි නැද්ද කියපන්?