කොලෙස්ටරෝල් අඩු කරගැනීමට
1. මීපැනි වල සුදුලූනු බික් ගිල්වා සති 2ක් 3ක් පමණ තබා දිනකට බික් 1ක් 2ක් හිස්බඩ කන්න.
ගැස්ට්‍රිටිස් ඇත්නම් එසේ නොකරන්න. උදෑසන ආහාරය සමගද කෑහැක.
2. වතුර වීදුරුවකට දෙහි බෑයක යුෂ හා මී පැනි තේ හැදි 1ක් දිය කර දිනපතා උදෑසන බොන්න.
3. කුරුදු කුඩු මීපැනියෙන් අනා කන්න.
4. කරපින්චා පේස්ට් එකක් තනා බත් සමග කන්න. හෝ පොල්කිරි නොයොදා කැද හදා බොන්න.
5. ඕලු ඇට බත් උයා කන්න.
6. කෑම පිසීමේදී කරපින්චා, ඉගුරු, සුදුලූනු, කුරුදු, ගොරකා ආදිය තලා හෝ කුඩුකර දමා ගන්න.
7. නිර්මාංශ ආහාර ගන්න. හෝ මස් කෑම නවතා ඒ වෙනුවට මාලු කෑමට ගන්න.
8. ජලය හොදින් බොන්න. මුත්‍රා කාරක දේ බොන්න.
9. අවශ්‍ය පමන ව්‍යායාම කර දහදිය පිට කරන්න
10. ගොරකා, සුදුලුනු, සියඹලා, කරපිංචා, කබලේ බැදගත් උළුහාල්, ඉගුරු, කුරුඳු සම සමව ගෙන නෙල්ලි ගෙඩියක පමණ ප්රනමාණය දවසකට ගන්න.
මසකින් නැවත කොලෙස්ටරෝල් ප්‍රමාණය පරීක්ෂා කර ගන්න