කොලෙස්ටරෝල් අඩු කර ගන්න විදියක්

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    machan mata 287k thibba.. within 3 months dan mage 190 wage. karapincha abarala juice bonna. hebei hemadama bonna epa. week ekakata deparak wage ethi. meals walata controll ekak thiyaganin, oil gannawanam sunflower oil wage ganna. processed food(sausage wage) nawaththalama danna. dawasata 30-40 min wath tikak dadiya danna wedak karanna thread mill, orbitrack, cycle wage ekak hodai. Lipid Profile eke HDL and triglisaride da mokadda ekai thamai godakma adu karaganna one. LDLnam awulak ne eka HDL adu karanawath ekka,. bt, ratio eka 3-5 athare da koheda thiyenna one. beth ganna oni ne. kema walin control karala adu karaganin.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඇයි බන්? කරපිංචා දිගටම ගන්න එක හොඳ නැද්ද? හැමදාම පොඩ්ඩක් වෙන්න?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆාමසියකට ගිහින් කොලොස්ටොල් 20 mg පෙති අරන් ඩිපන්. රැට කැවට පස්සෙ එකක් ගන්ඩ කියපන්,එච්චරයි.මාස 6 න් බහිනව කොලොස්ටොල්, තෙල් කෑම අඩු කරන්ඩ කියපන්.ගොඩ වෙදකන් නම් දන්නෙ නැ මචන්, හොදම සහ ලේසිම දේ මම කියුවෙ අනිවර්යෙන් කොලොස්ටොල් පාලය වෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එහෙම කියූ එක වතාවක මට ටිකක් කේන්ති ගිහින් මම ඇහුවා විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශයට වෙනස් දෙයක් ඔහු කියන්නේ කොහොමද කියලා. ඔහු මා ගැන ප්‍රශ්න කිහිපයක් මගෙන් අහලා මට කීවා කොලෙස්ටරෝල් වලට අවුරුදු විස්සක් විතර දිගටම බෙහෙත් ගත්තාම කොලෙස්ටරෝල් නම් අඩුවෙයි ඒත් වකුගඩු අබලන් වෙයි. ඒ නිසා ව්‍යායාමයට දවසට කිලෝමීටරයක් විතර සාමාන්‍ය පරිදි (හති දාගෙන නොවෙයි) ඇවිදින්න, ලොකු මාළු ආහාරයට ගන්න. මස් ආහාර තෙල් කෑම වලින් හැකිතාක් වලකින්න. සියඹලා ගොරක කරපිංචා ව්‍යංජන වලට යොදාගන්න. හැකි නම් සතියකට වරක් කරපිංචා දළු අඹරලා නෙල්ලි ගෙඩියක් විතර ගුලියක් ආහාරයට ගන්න. දවසට එක වේලක ආහාරයට අමු සුදුළූනු බිකක් එක් කර ගන්න. කියලා උපදෙස් දුන්නා.
    කවුද යකො ඒ මිහරක් දොස්තරය,හොරට mbbs ගහපු එකෙක්ද කොහෙද. අවුරුදු 20 ක් බොන්ඩ කොලොස්ටොල් වලට ලොල් තමා.:P අමු මැට්ටෙක්නෙ බන්,අනික කොහෙද බන් කොලොස්ටොල් වලට බේත් ගත්තම වකුගඩු සවුත්තු වෙන්නෙ.:lol::lol::lol: මම ඔහොම එකක් ඇහුවමයි.:lol: උබේ පචද කොහෙද, ඔච්චර මැටි දොස්තරයෙක් ඉන්ඩ විදිහක් නැ,වකුගඩු සවුත්තු වෙනව මගුල තමා.:P:P
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    bump. cholesterol walata channel karanna hoda doctor kenek kiyapanko. mage total cholesterol 332 :-(
    Dr. Darshan De Silva hodaida?