Kohomada bung check up ekata yanna ona , 12 hours noka inna olu neda hariyatama? I mean 15 minutes wath adu wadi nathuwa ? පැය 12 නම් ඕන මචං. ඒ කාලයට සෙට් වෙනවනම් තමයි හොඳ. වතුර පමනක් බොන්න පුළුවන් වෙන බීම ආහාර නොගෙන.