කොලෙස්ටරෝල් - බෙහෙත්..ටිපිස්..දන්නා හැම දේම !

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Ado umba Hondai mata 310 ta tiyanwa

    adu karagamu machan :yes::yes::yes:

    aniwa karanna ona deyak....

    me thread eka kiyopan...mama karana dewal anith aya karapu karana dewal ... meka hoda karaganna epai machan....cardio health kiyana eka primary api hitanna ona deyak......
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මට 420 ක් තිබුණා. :( 200 ට අඩු කරගත්තා. ;) මේධ භරණි එකක් ගෙනාවා බොන්න අමාරුයි. Fish Oil and Green Tea බිව්වා. ඒ දෙකම මරු. :yes: Fish Oil - Omega 3 වලින් අනවශ්‍ය ෆැට් එක කැපෙනවා.

    mama awrudu ganak thisse ban omega 3 bonne..

    Ow omega 3 walata HDL wadi wenawa (hoda choleterol ) saha
    Triglyceride ....

    Uba wena mukuth gatey natta.....uba hodai...uba dan inne border eke...tawa 20 adu karaganin...uba goda!

    Sathutui uba gana .. uba karapu dewaluth methana dapan machoo....

    Gatthu ewala brand names ekka..

    REP+
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ම්ව්ස් එකෙන් ඇන ඇන ඉන් නැතුව වරෙන් ඇතුලට උදව් කරන්න සහ දන්නා දේවල් බෙදා ගන්න මේක ගැන ...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මට අවරුදු 29ඉ අම්බානක මම තෙල් කාම කන ...කන්න අස පොරක්...මාසෙකට කොත්තු අඩුම 10ක් වත් ...දවසට මොනාහරි තෙල් කමක් නැතුව මම කන් නැ..ඒවගේම පට්ට බය එකෙක් ලේ ගන්න වැදවලට...

    වියායාම කරෙත් නැ...

    එක පාරට හිතිලා ලේ බැලුව ...මෙන්න මට කොලේස්ටේරූල් ...

    285ඉ ...(ටෝටල්)

    මම බේත් ගත්තේ නැ..ගන්න අදහසකුත් නැ..

    මම ඉස්සෙර ඉදලම ...

    ඔමේග 3 1500 ගත්ත... (මොකද අපේ තාතටත් ඕක තිබ්බ නිසා )

    මේ වෙනකොට මම

    දවස ගැනම කරපිංචා තේ බොනවා (එළකිරි එකේ ත්රෙඅඩ් එකක් තිබ්බ එකම ගත්ත.. *ග්ලුටෙල්ලල ටි කියල )

    එක මම දෙපාරක් බොනවා...

    ඊට අමතරව ..

    සුදු ලුණු ..කරපිංචා සම්බල් එක තුන් වේලටම ගන්නවා..

    දැනට විනාඩි 20 ක් වගේ වියායාම කරනවා...

    කිසිම ආකාරයක තෙල් කමක් කන් නැ.. (මම සාමන්යෙන් වැඩක් කරනකොට එක හරියටම කරනවා ඒ නිසා මේක ගැන විශ්වාසය තියාගනිල්ලා :ද )

    මම මේක ධාන්නේ ..මගේ ප්රෝග්රස් එකත් ... මේවා කොච්චර දුරට හරියනවද ...එකෙන් අපි ඔක්කොටම අපි දන්නා දේවල් බෙදා ගන්නත් එක්ක :)

    මට කොලේස්ට්‍රොල් වලට ඉංග්‍රීසි බේතක් ගන්න කිසි අදහසක් දැනට න..මොකද මම අයුර්වේධ සහ අනිත් දේවල් එක්ක තමය යන්න හිතන් ඉන්නේ..

    මම අව්රුධු ගානක් එක දිගට ප්‍රනජීව බිව්වා ..එක තෙලක්...මට සැකය එක නිසා උන කියලත්..එත් එහෙම කියන්නත් බෑ... මට ෂුගර් නැ..මම විස්වාස කරනවා ..එකත් මම ජිඉවත් උණු වැරදි අහාර රටාව සහ ල්ය්ෆ්ස්ට්ය්ල් එකට එන්න තිබ්බ එකක් ..එත් ප්‍රනජීව නිසා එක නැති උන කියලත්... අ කොහොම නමුත් මට මේ වෙලාවේ ප්‍රනජීව කියන එක 100% ට්‍රස්ට් කරන බැ..එකත් තෙලක් නිසා...

    මට එකෙක් කිව්වා ...වෙන්ඩෝල් මේධ හරනිය කියලා එකක් තියනවා එකට උට අඩු උන එක ට්‍රය් කරන කියල...එකත් මම අරගෙන බල්ලන්ය් ඉන්නේ...

    දැනට මම ...

    කරපිංචා තේ. දවසට 2පාරක් (http://www.mediherbs.lk/gluteala.html)

    කුරුධු තේ සහ මි පැනි දවසට 1 පාරක්

    කරපිංචා + සුධු ලුණු සම්බෝල 3 පාරක්

    අඩුම සතියට වියායාම 4 පාරක් කරනවා..

    උබලත් දන්නා දේවල් වලින් උදව් කරන්න...

    මේක මටත් අනිත් යටත් උදව්වක් වෙඉ...

    (කෙස් ස්ටඩි එකක් විදිහාට මම මේක අප්ඩේට් කරන්නම් ෆ්‍රී වෙලාවලට )

    උබලත් උබල ගේ අත් දැකීම් දාන්න මේක මට ලොකු සහනයක්..සහ උදව්වක් වෙඉ...අ වගේම අනිත් අයටත්...

    නිරෝගී සුවය නේ ලෝකේ ලොකුම ධනය...:) :yes::yes::yes:

    Machan Glutealla ganna puluwan kohenda
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    BUMP
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    oka pata gala bahinawa, kata parissan keregena hitapan

    Kata hodatama parissamin karagena macho thiyenne.....

    jarawamai ban kawe..... a madiwata beer ehemath sahenna biwwa (beer walin nam choletrol en naa lu ) a unata ewa beela kana ewa :(:(:(
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Machn sudulunu thamai best option eka...oya suduluunu bic 5 withara dawaltai raataii...bath kanakota kanne.......habai kawruth danne nathi deyak thiyanwa....eeka kiyannai reply kare.....

    Suduluunu wala un-stable enzime ekak thiyanwa eeken thamai chlostrol puchala danne.....habai ee enzime eka....suduluunu kamapa kota.....nathi wela yanne puluwan....eee kiyanne ee enzime eke power eka adu wenawa......

    eee nisa....oba sudulunu kanwa nan....eeeke sudha karala......katadiii hapala kannee.....pihiyen kapannee epaa....katata dala hapala kannee......sathiyak kaawa nan cholostrol bahii puthee.......habai thel kaama kanne epa....

    obata niroogi suwa,...!!
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Machan Glutealla ganna puluwan kohenda

    Machn sudulunu thamai best option eka...oya suduluunu bic 5 withara dawaltai raataii...bath kanakota kanne.......habai kawruth danne nathi deyak thiyanwa....eeka kiyannai reply kare.....

    Suduluunu wala un-stable enzime ekak thiyanwa eeken thamai chlostrol puchala danne.....habai ee enzime eka....suduluunu kamapa kota.....nathi wela yanne puluwan....eee kiyanne ee enzime eke power eka adu wenawa......

    eee nisa....oba sudulunu kanwa nan....eeeke sudha karala......katadiii hapala kannee.....pihiyen kapannee epaa....katata dala hapala kannee......sathiyak kaawa nan cholostrol bahii puthee.......habai thel kaama kanne epa....

    obata niroogi suwa,...!!

    :yes: Thank you machan....

    Eka danan hitiye na..... Sudu lunu ehema kana eka tikak amaru wadak..... Eth karanna epai!
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    කොලෙස්ටරෝල්

    මේ පෙබරවාරි මාසයේ රිපෝට් එක

    4931b1f6c2.jpg

    මේ මාර්තු මාසයේ රිපෝර්ට් එක

    4931ce2c8c.jpg

    කොලෙස්ටරෝල් වැඩි වුනහම නිදිමතයි බන් හැම වෙලාවේම, කම්මැලි.
    ෆිෂ් ඔයිල් මං The Supplement Store - Panadura එකෙන් ගත්තේ.

    https://www.instagram.com/thesupplementstore.lk/

    Green Tea ගත්තේ මේ FB Group එකෙන්.
    Ceylon tea එකේ Green Tea එක තියෙන්නේ.
    Tea Bag 100 ක Box එකක් Rs.850. පට්ට කොලිටි.
    දවසකට Tea Bag දෙකක් බොනවා මං.

    https://www.fb.com/groups/203970750035259/

    ඊට අමතරව සුදුලූණු කෑවා.
    තෙල් කෑම අඩු කළා.

    • Like
    Reactions: Mr.Feel

    Ela machan patta thanks....Ube HDL eka sahenna hodai .... LDL poddak 10k adu unama uba 100% complete....

    Hamadetama thanks machan...onna REP+

    (rep walatath wada hoda wada meka hamootama uddawak ne ;))
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,622
    21,203
    113
    Panadura
    මට 420 ක් තිබුණා. :( 200 ට අඩු කරගත්තා. ;) මේධ භරණි එකක් ගෙනාවා බොන්න අමාරුයි. Fish Oil and Green Tea බිව්වා. ඒ දෙකම මරු. :yes: Fish Oil - Omega 3 වලින් අනවශ්‍ය ෆැට් එක කැපෙනවා.

    මචං Omega 3 වලින් අනවශ්‍ය ෆැට් එක කැපෙන කොට
    බඩත් අඩුවෙනවද?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචං Omega 3 වලින් අනවශ්‍ය ෆැට් එක කැපෙන කොට
    බඩත් අඩුවෙනවද?

    Omega 3 kiyanne machan good choleterol ... (HDL and Triglyceride) eken Fat adu wena ekata wada wenne heart walata

    Godak Joints ..arterities and cardio health ekata gannawa a wagema DHA thiyana nisa Brain and memory walata hodai...

    Fat walata cinnamon and garnicia (goraka ) godak hodai machan ....

    PS : FAT kiyanne (mahatha fat) cardio kohomath awul wenawa a nisa normal kenek unath omega 3 & 6 gatthata awlak na.

    1000mg - 1500 wena kan normal kenek ta ganna puluwan...
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,622
    21,203
    113
    Panadura
    Omega 3 kiyanne machan good choleterol ... (HDL and Triglyceride) eken Fat adu wena ekata wada wenne heart walata

    Godak Joints ..arterities and cardio health ekata gannawa a wagema DHA thiyana nisa Brain and memory walata hodai...

    Fat walata cinnamon and garnicia (goraka ) godak hodai machan ....

    PS : FAT kiyanne (mahatha fat) cardio kohomath awul wenawa a nisa normal kenek unath omega 3 & 6 gatthata awlak na.

    1000mg - 1500 wena kan normal kenek ta ganna puluwan...

    :) :) :)
    ස්තූතියි මචං පැහැදිලි කරාට
    ++++
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම අද සංස්ථ එකේ මේධ හරනි ගන්න ගිය ලංකාවේ කොහෙවත් නෑ..

    තියෙන්නේ ..ගම්පහ එකය්..වෙන්ඩෝල් එකය් විතරය්...

    ස්ටේෂන් (කොටුව) එකේ මේ වෙලාවේ තියෙන්නේ මේධ හරනි පෙති විතරය්...එතන කෙනා කිව්වා පෙති එකට වඩා සිරප් එක හොධය් ඒ උනාට නෑ කියල තාම හදන්න බදු නෑ ලු,.....

    කොටුවේ අයුර්වේධ එකේ නම්බර් එක :0113144231

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ගන්න එකෙක් ට මේධ හරනි ...පානධුර අන්ගිරසය කියන එකෙන් ගන්න පුළුවන් ...එතන බඩු තියනවා.....මම මේක දැම්මේ වෙන කොහෙවත් නැති නිසා...අඩුම ගානේ හදන තැනවත් නා...එක පට්ටෙට විකිනේනවලු :)

    ප්‍රයෝජනවත් වෙඉ කියල හිතුන අනිත් උන්ටත්.............