කොලෙස්ටරෝල් සහ සීනි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කොලෙස්ටෙරෝල්, සීනි තියෙන සිංහලු කවුද ඉන්නේ? උඹලගේ කොලෙස්ටරෝල් ලෙවල් එක කොහොමද? LDL (නරක එක) , HDL (හොඳ එක) කොහොමද?

    ඊයේ ටෙස්ට් එකක් කරා.

    සීනි 105

    total කොලෙස්ටරෝල් 220
    LDL කොලෙස්ටරෝල් 143
    HDL කොලෙස්ටරෝල් 45
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    DMivkmN.png
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    kiyeda tiyenna ona.mageth uba eka wage lagin yanne

    130 ta adu wenna onalu ban.

    උ බේ අවුලක් නැ බං. HDL එක වැඩි නිසානේ ඔය වැඩි ගානක් පෙන්නන්නේ.

    Na ban. LDL eka 130 ta adu wenna ona lu. Total eka nemei.
    ------ Post added on Sep 15, 2023 at 9:59 PM
     
    • Like
    Reactions: NRTG and Bad News

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    130 ta adu wenna onalu ban.

    Na ban. LDL eka 130 ta adu wenna ona lu. Total eka nemei.
    ------ Post added on Sep 15, 2023 at 9:59 PM
    උබ දැන් මොකද කරන්නේ. මම බෙහෙත් බිවේ නැ. කරපිංචා ගොරකා, අනාන් මනන් කකා ඉන්නවා. මාස තුනකින් ආයේ බලනවා. වයායාම කරනවානම් පැයක් දෙකක් වත් කරන්න ඕනෑලු. පොඩ්ඩක් කරාම HDL එකට කෙල වෙන්නේ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උබ දැන් මොකද කරන්නේ. මම බෙහෙත් බිවේ නැ. කරපිංචා ගොරකා, අනාන් මනන් කකා ඉන්නවා. මාස තුනකින් ආයේ බලනවා. වයායාම කරනවානම් පැයක් දෙකක් වත් කරන්න ඕනෑලු. පොඩ්ඩක් කරාම HDL එකට කෙල වෙන්නේ.

    Doca nan kiyanne thel kanna epa, seeni kanna epa, exercise karapan kiyala thamai.

    Wayasath ekka baluwama beheth denna tharan LDL wadi nallu. Mage wayasedi LDL 190 ta wadiya wadi nan thamailu beheth recommend karanne. 50 panapu unta nan LDL 160 ta eha beheth recommend karanawalu.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    උබ දැන් මොකද කරන්නේ. මම බෙහෙත් බිවේ නැ. කරපිංචා ගොරකා, අනාන් මනන් කකා ඉන්නවා. මාස තුනකින් ආයේ බලනවා. වයායාම කරනවානම් පැයක් දෙකක් වත් කරන්න ඕනෑලු. පොඩ්ඩක් කරාම HDL එකට කෙල වෙන්නේ.

    dawsata 30 min jogging/ bicycle riding walin patanganin,

    1week 2 week yaddi aga ganata adapt wenwa,