කොලෙස්ටරෝල්

Buvi

Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    කොලෙස්ටරෝල් අඩු කරන්නේ කෙසේද? ඉක්මන් විසඳුමක් කියන්න please
     
    • Wow
    Reactions: Asmodeus

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොලෙස්ටරෝල් අඩු කරන්නේ කෙසේද? ඉක්මන් විසඳුමක් කියන්න please
    සිංහල බේත් වලින් නිට්ටාවටම සනීප කරගන්න පුළුවන්
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    cholesterol hadenna aththe ithin cholesterol thiyena foods kana nisaane. ithin e foods monawada kiyala balala ewa kana eka aduma karanna. 🙄. eewa digatama kakaa, wena wena dewal walin leda honda karanna puluwanda 🙄.

    and also do exercise.
     
    • Haha
    Reactions: pitiye.appu

    madusira

    Member
    Jun 10, 2016
    7
    2
    3
    යකි නාරං කැද බොන්න සතියට දවස් දෙකක් විතර තව හොදට ව්‍යායාම කරන්න
     
    • Like
    Reactions: Buvi

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙනත් ආකාරයකින් බෙහෙත් නොමැතිව like controlling food tips
    කෑම වේලකට පස්සෙ තැම්බුම් හොදි පානය. Sauna එකක් අවම සතියට දෙවතාවක් වත් භාවිතය.

    මුල් දින මොණරකුඩුම්බිය , දෙවැනි දින යකිනාරං සහ තෙවැනි දින හීන් බෝවිටියා හීනැටි හාලෙන් උයපු කොළ කැඳ උදේට හිස් බඩ පානය. මෙය නැවත නැවත කරගෙන යෑම.
     
    • Like
    Reactions: Buvi and Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිංහල බේත් වලින් නිට්ටාවටම සනීප කරගන්න පුළුවන්

    කොලෙස්ටරෝල් කියන්නේ ලෙඩක්ද බං නිට්ටාවටම සනීප කරන්න පුළුවන් කියන්නේ