මචංලා කොලෙස්ටරෝල් වැඩි උන අය ගොඩක් කිරියේ ඉන්නවානේ.
ඔයාලා කුකුල් මස්. බිත්තර . ෆ්‍රෙශ් මිල්ක්. මුදවපු කිරි. පරිබෝජනය කරන විදිහ පොඩ්ඩක් ශෙයා කරන්නකො.
සතියට කොපමණ ප්‍රමාණයක් වගේ කෑම ගන්නවද .
එතකොට බෙහෙත් ඩෝස් එක අඩු කරන්න පුලුවන් උනාද වගේ දේවල් එකතු කරන්න .