කොලෙස්‌ටරෝල් රෝගයට අත් බෙහෙතක්
කොලෙස්‌ටරෝල් රෝගයට අත් බෙහෙතක්
* අවශ්‍ය ද්‍රව්‍ය - ලෙමන් යුෂ කෝප්ප 01 යි
* ඉඟුරු යුෂ කෝප්ප 01යි
* සුදු ලූනු යුෂ කෝප්ප 01 යි
* ඇපල් යුෂ (සීනි රහිත) කෝප්ප 01 යි
* ස්‌වාභාවික මී පැණි කෝප්ප 03 යි
සාදා ගන්නා අයුරු - මැටි හට්‌ටියක් ලිපතබා එයට ලෙමන් යුෂ, ඉඟුරු යුෂ, සුදු ලූනු යුෂ හා ඇපල් යුෂ දමා මඳ ගින්නෙහි විනාඩි හැටක් පමණ හැඳි ගාමින් තම්බා ගන්න. අනතුරුව මිශ්‍රණය ලිපෙන් බාගෙන විනාඩි 20ක් පමණ සිසිල් වන්නට හරින්න. එම මිශ්‍රණයට මී පැණි කෝප්ප 03ක් යොදා මිශ්‍ර කරගෙන වීදුරු බෝතලයක මිශ්‍රණය බහා හොඳින් වසා ශිSතකරණයෙහි දොර කොටසෙහි තැන්පත් කර තබන්න. දිනපතා උදැසන ආහාරයට පෙර හිස්‌බඩින් මෙම මිශ්‍රණයෙන් මේස හැඳි 01 ක් ආහාරයට ගන්න.
මෙය මාසයක පමණ කාලයක් ලබා ගෙන රුධිරගත කොලෙස්‌ටරෝල් මට්‌ටම පරීක්‌ෂා කර බලන්න.
(මෙය සකස් කිරීමේදී සෑම ද්‍රව්‍යයකින්ම එක හා සමාන කෝප්පයක් බැගින් යොදාගන්න)
* ඉන්දිය ජාතික වෛද්‍ය ශෂිකාන්ත් සෙත්
කොලෙස්‌ටරෝල් රෝගයට අත් බෙහෙතක්
* අවශ්‍ය ද්‍රව්‍ය - ලෙමන් යුෂ කෝප්ප 01 යි
* ඉඟුරු යුෂ කෝප්ප 01යි
* සුදු ලූනු යුෂ කෝප්ප 01 යි
* ඇපල් යුෂ (සීනි රහිත) කෝප්ප 01 යි
* ස්‌වාභාවික මී පැණි කෝප්ප 03 යි
මෙය මාසයක පමණ කාලයක් ලබා ගෙන රුධිරගත කොලෙස්‌ටරෝල් මට්‌ටම පරීක්‌ෂා කර බලන්න.
(මෙය සකස් කිරීමේදී සෑම ද්‍රව්‍යයකින්ම එක හා සමාන කෝප්පයක් බැගින් යොදාගන්න)
* ඉන්දිය ජාතික වෛද්‍ය ශෂිකාන්ත් සෙත්