කොලොන්නාවේ සුමංගල හිමි අත්අඩංගුවට..

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොලොන්නාවේ සුමංගල හිමි අත්අඩංගුවට..

    කොළොන්නාවේ සිරි සුමංගල හිමි වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් රහස් පොලීසියට නියෝග කර ඇති බවට සති අන්ත මාධ්‍ය වාර්තා කරයි.

    අමරපුර නිකායේ දඩලු පාර්ශව මහානාහිමියන්ද වන උන් වහන්සේ වැඩ වෙසෙන පන්නිපිටිය දෙව්රම්වෙහෙර විහාරස්ථානයේ අලියකු රඳවා ගැනීම නිසා මෙම නියෝගය නිකුත් කර ඇතැයිද සදහන්ය.

    දැනටමත් මෙම නියෝගය ලිඛිතව රහස් පොලීසිය වෙත ලැබී ඇති අතර රහස් පොලීසිය විසින් නැවත කරන ලද කරුණු දැක්වීමෙන් පසුවද එම නියෝගය ක‍්‍රියාත්මක කරන්නැයි නීතිපති දන්වා ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

    ඒ අනුව මෙම නියෝගය නුදුරේදීම ක‍්‍රියාත්මක වනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් උපුටමින් එම වාර්තා සදහන් කර ඇත.


    -lankacnews-

    ප්‍රශ්ණ අoක 1 - පන්නිපිටිය දෙව් රම් වෙහෙර සත්තු කුඩු කරගෙන සිටින සත්තු වත්තක් උනේ ඇයි ? ත්‍රිපිටකයේ කොතනද සත්තු කූඩු කරගෙන නිවන් දකින්නයි කියලා තියෙන්නේ ?:rofl:

    ප්‍රශ්ණ අoක 2 - සිවුරු දරා ගෙන අලිබාස්කම් කරන්න බුදුන් කොහෙද අවසර දුන්නේ ?:rofl:

    ප්‍රශ්ණ අoක 3 - අලින් ඉන්න ඔනේ කැලේ.පන්සල් වල පෙරහැරවල් වල අලින් තියාගන්න එක පැහැදිලිවම සත්ව හිoසාවක් . පෙරහැරවල් වල අලි කුලප්පු වෙන්නේ ඒ නිසා . මේවට බුදුන් අවසර දුන්නේ කොහේද ? :rofl:

    (මාලිගාව පෙරහැර විතරක් ලoකාවට හොදටම ඇති . ඒකෙත් පෙරහැරට කැමති අලි විතරක් ගන්න ඔනේ )

    ප්‍රශ්ණ අoක 4 - ගෑනු මිනිස්සු අඩවන්න බණ කියන්නයි කියලා බුදුන් වදාලේ කොහෙද ?:rofl:


    පිච්චමල් ලක්ෂේ පුජා පවත්වන බිස්නස් පන්සල් වර්ජනය කරන්න ..ඔය අලින්ට හිoසා කර කර පෙරහැරවල් යනවට වඩා පල්ලෙහා කරලා තියනවා වගේ වැඩක්වත් කලොත් දාහකින් සම්පතයි . සියලු බික්ෂූන්ටයි දායකයන්ටයි මේ කියන්නේ ...

    67167053_418921718717566_526015223245570048_n.jpg


    66367921_408035409806197_2725910760885583872_n.jpg


    65013714_845222659180044_7024934894014824448_o.jpg


    (ගිහියන්ට උදව් උපකාර කිරිම බුදුන් ප්‍රතික්ෂේප කර නැත . නමුත් භික්ෂුවගේ පරම යුතුකම ආර්ය මාර්ගයේ ගමන් කිරිමයි .ඒ අරමුණ ඉවත් නොකර උදව් උපකාර කලාට කම් නැත ...)
     
    Last edited:
    • Like
    Reactions: ieannet