කොලොම්බියන් කාටෙල්ලටත් මොත්තේ තියපු පොරක්.. ටාසන් !!!!

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    රත්ගම වැල්ලට සබමරින් එන්න අමාරුයි දුරින් surface කරලා බෝට්ටු වලට බාන්න ඕන. එතකොට අහු වෙනවා. අනිත් එක ඔය වගේ සබ්මැරින් හොයන්න කරපු මිෂන් නිසා තමයි අර යෝශිතවත් ඇතුලට ගන්න හදන්නේ කූඩු පතලේ එක්ක දල ඉවර කරන්න
    හත්වලාමේ ඔහෙත් අල්ලපු රටේයි , මේකේ දකුණේ ඈයෝ වැහි වහැලානේ
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අඩෝ උඹත් ඔය උඹේ බඩු පකිස්තාන් කාරයොන්ට කියලා බෝට්ටුවලින් ගෙන්නාගෙන මූද මැදදී බෝට්ටුවලට පටවාලා නටන්නේ නැතුව මේ වගේ සබ්මැරින් එකකින් කෙලින්ම රජ්ගමවැල්ලටම ගෙන්න පුළුවන් නේ බන්
    දැනටත් මේ අර මෙක්සිකෝ වල වගේ පොඩි සබ්මැරීන් වල එවනවද දන්නේ නැ
    Lankawe thambi dial ekak innava ban , nuclear eliyata wikunana ekek

    Mata nikan e wage dewal kiwwama mathak wenne ara mission impossible eke uranium seen eka
    මුන්ටත් රුසියන් උන් නස්ටික අවි ඕනද අහල. මුන් බය වෙලා.
    pattama thanks ban, me eka digata balanava

    supiriyak

    thawa me wage ewa daapanko ban , 70-80-90 kiyanne ithin gammac ban ,,, sirawatama fucking love that era.....
    ඔක්කොම බැලුවද සුපිරියක් නේ. cocaine cowboys බලපන්. සුපිරි තමයි. තව ඔය වගේ ඒවා හෙනට තියනව බන්.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    දැනටත් මේ අර මෙක්සිකෝ වල වගේ පොඩි සබ්මැරීන් වල එවනවද දන්නේ නැ

    මුන්ටත් රුසියන් උන් නස්ටික අවි ඕනද අහල. මුන් බය වෙලා.

    ඔක්කොම බැලුවද සුපිරියක් නේ. cocaine cowboys බලපන්. සුපිරි තමයි. තව ඔය වගේ ඒවා හෙනට තියනව බන්.
    Cowboy eka down kara, mechchara supiri kiyala hithuwe na ban . Thama baluwe na meka nan baluwa
     
    • Like
    Reactions: Yin And Yang

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    රත්ගම වැල්ලට සබමරින් එන්න අමාරුයි දුරින් surface කරලා බෝට්ටු වලට බාන්න ඕන. එතකොට අහු වෙනවා. අනිත් එක ඔය වගේ සබ්මැරින් හොයන්න කරපු මිෂන් නිසා තමයි අර යෝශිතවත් ඇතුලට ගන්න හදන්නේ කූඩු පතලේ එක්ක දල ඉවර කරන්න
    ඉතින් රජ්ගම බැරිනං වහේ..... මාමෝදර සුදුවැල්ලවේ බාතැහැකි නෙව...... පිප්පිය ගිල්ලන්න වතුර තියේ නේ.....