කොලොම්බියන් කාටෙල්ලටත් මොත්තේ තියපු පොරක්.. ටාසන් !!!!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    MV5BNzIzNzQxMDExMF5BMl5BanBnXkFtZTgwNjkyOTY3NDM@._V1_.jpg

    DltTnV2WsAgqWQy.jpg

    සුපිරි කැරියෝ දැකල තියනවද? මෙන්න සෙට් එකෙක්
    narcos බලුඅ නම් මේකත් බලපන්
    කොකේන් ප්‍රවාහනය කරන්න රුසියානු සබ්මරිනරක් black market එකේ සල්ලි වලට ගන්න ගියපු පොරක් ඒ කාලේ/

    පට්ටම කැරියෙක් ගැන සුපිරිම documentary එකක් මෙන්න ...

    අද @emoji diaries දාල තිබ්බ නාකෝ සබ්මැරින් ගැන ත්‍රෙඩ් එකක්. මට එක දැක්කම මතක් උනේ මම කලකට පෙර බලපු වාර්තාමය වැඩසටහක් උන මේක. මේ ටාසන් කියන පොර ජුවිශ් සුපිරිම කැරියෙක්.
    මු අනු ගණන් වල කොලොම්බියන් කොකේන් කාටෙල්ලට කොකේන් සහ කුඩු ඇමරිකාවට ප්‍රවාහනය කරන්න රුසියානු සබ්මැරීනයක් මිලට ගන්න හදපු ඩිලර් කෙනෙක්. සබ්මැරින් එක ගන්න ඩිල් එක ඔක්කොම කරලා අන්තිමේදී සින් එක නොන්ඩි වෙනවා. මු මිලිටරි හෙලිකොප්ටර් පවා ඩිල් කරලා. රුසියාව වැටිච්ච වෙලාවේ පට්ට ෆන් අරන්

    පට්ටම ගේම් කාරයෙක් මු නම්. පැබ්ලෝ එස්කොබලගේ ලගම උන් එක්ක ගනුදෙනු කරපු පොරක්මු.. උන්ටත් හෙන මොත්ත තියල.suipi
    හැබැයි ටාසන්ටත් මොත්තේ තියපු පොරක් ඉන්නවා මේකේ. උ පැබ්ලෝ එස්කොබගේ පොරක්. උ තමයි හොදම ගේම ගහන්නේ.

    මේක ෆිල්ම් එකක් වගේ.

    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,852
    39,880
    113
    Homagama

    නියමයි ❤️❤️
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684

    අඩෝ උඹත් ඔය උඹේ බඩු පකිස්තාන් කාරයොන්ට කියලා බෝට්ටුවලින් ගෙන්නාගෙන මූද මැදදී බෝට්ටුවලට පටවාලා නටන්නේ නැතුව මේ වගේ සබ්මැරින් එකකින් කෙලින්ම රජ්ගමවැල්ලටම ගෙන්න පුළුවන් නේ බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    අඩෝ උඹත් ඔය උඹේ බඩු පකිස්තාන් කාරයොන්ට කියලා බෝට්ටුවලින් ගෙන්නාගෙන මූද මැදදී බෝට්ටුවලට පටවාලා නටන්නේ නැතුව මේ වගේ සබ්මැරින් එකකින් කෙලින්ම රජ්ගමවැල්ලටම ගෙන්න පුළුවන් නේ බන්

    රත්ගම වැල්ලට සබමරින් එන්න අමාරුයි දුරින් surface කරලා බෝට්ටු වලට බාන්න ඕන. එතකොට අහු වෙනවා. අනිත් එක ඔය වගේ සබ්මැරින් හොයන්න කරපු මිෂන් නිසා තමයි අර යෝශිතවත් ඇතුලට ගන්න හදන්නේ කූඩු පතලේ එක්ක දල ඉවර කරන්න