කොලොම්බියාවේ_කැලැවක

r runner

Member
May 12, 2015
2,396
781
0
කොලොම්බියාවේ_කැලැවක

පසුගියදා කොලොම්බියාවේ කැලැවකදි අනතුරට පත් ගුවන් යානයක ගමන් කල මවක හා දරැවෙකු එම අනතුර සිදුවි දින 4කට පසු බාලදක්ෂ ගවේශන කණ්ඩායමක් විසින් සො‍යා ගෙන ඇති අතර ඒ වන විට 18 වියැති මව (නෙලි මුරලියො) තරමක් තුවාල සහිතව සිටි අතර ඇගේ ළදරැවා කිසිදු සීරිමක් හෝ නැතිව සිටියා.. :shocked:මෙම අනතුරෙන් නියමුවා ඇතුලු සෙසු අය මිය ගොස් ඇති අතර මව යානයේ දොරක් කඩා කැළැවට පිවිස ඇත...:eek::eek: මැය කැළැවේ කොළ වර්ග ආහාරයට ගෙන ජිවිතය ගැටගසාගෙන තිබේ...

image upload no limit

photo hosting

free upload