කොල නොවැටෙන පූන්චිරාවෙ අභිරහස... [Thriller Movie]

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    Beef kannath tika kalayak appiriya una meka balala 😂😂
    Police karayage gani anith police karaya ekka yalu wela. Police karayata paiya naginne na. E unaata gani pregnant wela. Eka nisa gani sucide kere gena ellila. E tharahafa ganiwa kali kali kapala than than wela wisi kerala athule tibba kalale ara police karayata uyala kanna denawa.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,868
    113
    මලයාලම්,ඒක වෙනම රහක්. දෙමළ හින්දි සිනමාවට වැඩිය ගොඩක් ඉස්සරහින් උන් ඉන්නවා

    මේකනම් ඇත්ත කියල දැන් තේරෙනවා... ගොන් පාර්ට් අඩුයි ගොඩක්...
    ස්ටෝරි, රගපෑම් සුපිරි...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,135
    113
    හොද කතාවක්....
    ඔය ෆිල්ම් එකෙ ඩිරෙකෙට් කරපු (Shahi Kabir) කෙනාගෙ අනිත් කතා 2ත් හොදයි ( ඒ කතා වල නම් writer)

    Nayattu 2021
    Joseph 2018

    පොර හිටපු පොලිස් ඔෆිසර් කෙනෙක්ලු කේරලා වල
    පොලිසි වලත් මේ වගේ සීන් වෙනවා කියන්නලු ට්‍රයි එක (නොදකින පැති)