Thiyenawa..ඕකෙ download link එකක් නෑ නේද මචන්?
spoil karanna epa yako alutha balana unta wadak nane
මලයාලම්,ඒක වෙනම රහක්. දෙමළ හින්දි සිනමාවට වැඩිය ගොඩක් ඉස්සරහින් උන් ඉන්නවා
තැන්ක්ස් බ්රෝ දවසක එකක් බලන්නම්මලයාලම්,ඒක වෙනම රහක්. දෙමළ හින්දි සිනමාවට වැඩිය ගොඩක් ඉස්සරහින් උන් ඉන්නවා
ඉව්වාම රසම මිනී මස් ලු...පට්ට බං මේ.. අරුට කන්න දුන්න ඌරු මස් එක![]()