කොවිඩ් ආසාදිතයින් ගේ යලි වැඩි වීමක්............

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,109
    198,625
    113
    Colombo, Sri Lanka

    කොවිඩ් ආසාදිතයින් ගේ යලි වැඩි වීමක්............​


    දින 20 කට පසු මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 627 ක් දක්වා ඉහළ යාමත් සමගින්. මීට පෙර දෛනික ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගියේ ඉකුත් ඔක්තෝම්බර් 16 වනදායි. ඉන් පසුව ඊයේ දක්වා ආසාදිතයින් වාර්තාවීම අඩු වී තිබුණා.
    මේ අතර ගර්භණී මව්වරුන් අතරින්ද යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තා වන තත්ත්වයක් මතුවෙමින් ඇතැයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.
    දරුවන් අතරින්ද කොරෝනා ආසාදිතයින් වාර්තාවීම වැඩිවෙමින් ඇති බවයි වාර්තා වන්නේ. දරුවන් එන්නත් කිරීමේ කටයුතු සිදුවන ආකාරය ද මෙහිදී පැහැදිලි කෙරුණා.





    අලි මදිවට හරක් .......... :baffled::baffled::baffled:



    ඩෙංගු ආසාදිතයින්ගේ සීඝ්‍ර ඉහළ යෑමක්.........


    ඩෙංගු මදුරුවන් බෝවීම වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ නොවැම්බර් මස පළමු දින 4 තුළ පමණක් ඩෙංගු රෝගීන් 505 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
    ඔක්තෝම්බර් මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,979 ක්. දිවයින පුරා සිදුකර ඇති සමීක්‍ෂණයකට අනුව ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් අපේක්‍ෂා කෙරෙනවා.
    ඒ අනුව ඩෙංගු වසංගත අවදියක් දක්වා වර්ධනයවීම වළක්වා ගැනීම අරමුණින් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ, නොවැම්බර් 8 වනදා සිට 13 වනදා දක්වායි.
    බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් තුළ මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙනවා.



    Neth news.....
    http://nethnews.lk/article/90535
    http://nethnews.lk/article/90533
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    අපේ යක්ඛ පුත්තු එක්ක මොන කොරෝනා පාලන ද? මාස්ක් එක දාන්නෙත් නිකන් වදෙන් බේරෙන්න වගේ. හරියට පොලීසියට බයේ හෙල්මට් දානවා වගේ. :growl::(
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    අපේ යක්ඛ පුත්තු එක්ක මොන කොරෝනා පාලන ද? මාස්ක් එක දාන්නෙත් නිකන් වදෙන් බේරෙන්න වගේ. හරියට පොලීසියට බයේ හෙල්මට් දානවා වගේ. :growl::(
    ada ekekn bike eke yanwa mask eka dala. helmat eka ne...... onna badu sri lanket eke
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලොල්.. මේකේ බල්ලෝ පුකේ ඇරිය වගේ කෑගහන බහුතරයක් බයි වේසිගෙ පුතාලා පහුගිය නිවාඩු ටිකට වෙඩින් අස්සෙයි , ට්‍රිප් යනවයි.. බොන පාටියි පෝලිමට. :lol:


    rKC4PIL.jpg



    මේ පොටෝ එකේ මාස් දාන් ඉන්න අයව රවුම් කරන්න​
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    දෙකම ඕන නෑ, දෙකෙන් එකක්වත් තිබ්බනම් ඇති කියලා හිතෙන්න ඇති. :dull:
    ane mada ban ...

    ලොල්.. මේකේ බල්ලෝ පුකේ ඇරිය වගේ කෑගහන බහුතරයක් බයි වේසිගෙ පුතාලා පහුගිය නිවාඩු ටිකට වෙඩින් අස්සෙයි , ට්‍රිප් යනවයි.. බොන පාටියි පෝලිමට. :lol:


    rKC4PIL.jpg



    මේ පොටෝ එකේ මාස් දාන් ඉන්න අයව රවුම් කරන්න​
    munta hedenne ne.... covid hedenne homo sapiens ,,ta neda
    ------ Post added on Nov 6, 2021 at 4:41 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෑක්සීන් වලින් කොච්චර කාලයකට ඉහල රෑකවරනයක් ලෑබෙනවද කියන එක ගෑන තාම හරි හමන් දත්ත මදි.. එහෙම තියෙද්දි මේ පිස්සෝ අමු පිස්සු කෙලිනවා. ආණ්ඩුවේ ගොන්නුත් වෑක්සීන් කරපු ව්භාග අත ලග තියෙන ළමයින්ව ගෙදර තියලා වෑක්සීන් නොකරපු පොඩි එවුන් ඉස්කෝලේ ගේනවා.. බලපන් මුන් හෙන විනාසයක් කරන් නතර වෙන්නේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,198
    113
    මිනිස්සු හරියට හැසිරෙන්නේ නෑ. තම තමන්ගේ පවුල් වල මිනිස්සු හදා ගත්තනම්, ඕක නිකන්ම හරියනවා.