කොවිඩ් ඉවර නෑ..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,330
    35,033
    113
    කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් රෝගියෙකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත පීසීආර් පරික්ෂාවක් කර තිබෙනවා. එහි දී එම මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බව අනාවරණය වුණා. මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීම සිදු යුතු බව පැවසෙනවා.
     
    • Haha
    • Wow
    Reactions: kingcapton and saja