කොවිඩ් එකට විසඳුම මෙන්න

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඇත්තටම රට ලොක් ඩවුන් කරයිද බන් ? එහෙම කලොත් අපේ රට බංකොලොත් වෙනවා ෂුවර් එකටම. මොනවා කරන්නත් අපි ජිවත් වෙලා ඉන්න ඕනේ. එහෙම බැලුවොත් Lock Down එකකට යන එක සාධාරණයි.

    මගේ පුද්ගලික අදහසනම් රට වහන්නේ නැතිව සියලුම පහත සඳහන් ක්‍රියාමාර්ග දැඩිව ගන්න ඕනේ. ( හැබැයි ඉතින් නන්දසේනගේ කයියයි පඩ ගඳයි විතරයි. කටින් කයිවාරු පුකෙන් අච්චාරු කිවුවලු )

    ආපන ශාලා ( Restaurants ) වහාම වසා දමන්න ඕනේ. Takeaway විතරක් දෙන්න ඕනේ.

    සියලුම විවාහ මංගල්‍යන් අවම වශයෙන් මාස 6 දක්වා සම්පුර්ණයෙන්ම නවත්වන්න ඕනේ. විවාහය යනු මානව හිමිකමකි. එම නිසා විවාහය ලියාපදිංචි කිරීමට පමණක් අවශ්‍ය නම් අවම වශයෙන් පවුලේ 10 දෙනෙකු පමණ සහභාගිවී කිසිඳු උත්සවයකින් තොරව ලියාපදිංචි කර ගැනීමට හැකියාව ලබාදීම ප්‍රාණවත් වේ.

    සියලුම අවමංගල්‍යන් පැය 24 ඇතුලත අවසන් කල යුතුය . ඒ සඳහා සහභාගී විය හැක්කේ ලේ ඥාතීන්ට පමණි.

    සියලුම ආගමික ස්ථාන අවම වශයෙන් මාස 6 දක්වා බැතිමතුන්ට වසා දමන්න ඕනේ

    පළාත් අතර සංචරණ නීති දැඩිව ගෙන යන්න ඕනේ. රැකියාවට යාම සඳහා බලපත්‍රයක් ලබාදීම කල යුතුය

    කොවිඩ් සඳහා පනවන නීති රීති කඩකරන්නන් සඳහා අවම වශයෙන් රුපියල් පනස් දහසක දඩයකට
    යටත් කල යුතු වෙනවා. එම දඩය එකවර ගෙවීමට නොහැකි නම් කොටස් කිහිපයකට ගෙවීමට අවස්තාව සලසන්න ඕනේ.

    පොදු ප්‍රවාහන සේවය විදිමත්ව සහ ආරක්ෂිතව පවත්වාගෙන යන්න ඕනේ

    සියලුම විනෝදය සපයන සේවා ( මිනිසුන් බහුලව එක්රැස් වන ) අවම වශයෙන් මාස 6 කට අත් හිටුවන්න ඕනේ

    සියලුම දුම්වැටි බිඩි වැනි දෑ මාස හයක් දක්වා තහනම් කල යුතුය
     
    Last edited:

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo

    සියලුම අවමංගල්‍යන් පැය 24 ඇතුලත අවසන් කල යුතුය . ඒ සඳහා සහභාගී විය හැක්කේ ලේ ඥාතීන්ට පමණි. (10-15 wage head count ekak danne oni)

    කොවිඩ් සඳහා පනවන නීති රීති කඩකරන්නන් සඳහා අවම වශයෙන් රුපියල් පනස් දහසක දඩයකට
    යටත් කල යුතු වෙනවා. එම දඩය එකවර ගෙවීමට නොහැකි නම් කොටස් කිහිපයකට ගෙවීමට අවස්තාව සලසන්න ඕනේ. (use karapu vehicles tika Covid duty karana ayeata use karanne denna oni 6 month wath , ethakota padamak igena ganine , nathnam government ekata ganne oni vehicles tika)

    පොදු ප්‍රවාහන සේවය විදිමත්ව සහ ආරක්ෂිතව පවත්වාගෙන යන්න ඕනේ (office wala work schdule eka shift basis kalanm shapene)

    සියලුම දුම්වැටි බිඩි වැනි දෑ මාස හයක් දක්වා තහනම් කල යුතුය (and liquor , nathnm eda wela hoyana godak ewun bonawa keeyak wath ithiri nokara)
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    1cwjNjH.jpg
     
    Similar threads