කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් කාඩ්පත වෙනුවට ආයුර්වේද වෛද්‍යවරයකු විසින් විකල්ප සහතිකයක් නිකුත් කර ඇත.
කොවිඩ් 19 ප්‍රතිශක්ති එන්නත ලබා නොගන්නා පුද්ගලයින්ට පොදු ස්ථානවලට යාමේදී ඇතිවිය හැකි අපහසුතාවලින් අත මිදීම සඳහා මෙම විකල්ප කාඩ්පත නිකුත් කර ඇත.
මේ සඳහා ඇති නෛතිකමය පිළිගැනීම කෙබඳුද, මේ සඳහා ආයුර්වේද වෛද්‍යවරයකුට සුදුසුකම් තිබේද යන්න පිළිබඳ විමසූ විට අදාල වෛද්‍යවරයා දැක් වූ අදහස් පහතින් සවන් දෙන්න.
http://www.aruna.lk/කොවිඩ්-එන්නත-නොගහන-අයට-වෙ/