කොවිඩ් එන්නත නොගහන අයට වෙද මහත්තයෙක් සහතිකයක් දෙයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් කාඩ්පත වෙනුවට ආයුර්වේද වෛද්‍යවරයකු විසින් විකල්ප සහතිකයක් නිකුත් කර ඇත.

    කොවිඩ් 19 ප්‍රතිශක්ති එන්නත ලබා නොගන්නා පුද්ගලයින්ට පොදු ස්ථානවලට යාමේදී ඇතිවිය හැකි අපහසුතාවලින් අත මිදීම සඳහා මෙම විකල්ප කාඩ්පත නිකුත් කර ඇත.

    aurveda-letter.jpg



    මේ සඳහා ඇති නෛතිකමය පිළිගැනීම කෙබඳුද, මේ සඳහා ආයුර්වේද වෛද්‍යවරයකුට සුදුසුකම් තිබේද යන්න පිළිබඳ විමසූ විට අදාල වෛද්‍යවරයා දැක් වූ අදහස් පහතින් සවන් දෙන්න.



    http://www.aruna.lk/කොවිඩ්-එන්නත-නොගහන-අයට-වෙ/
     

    Hackstor

    Junior member
  • Sep 17, 2021
    33
    78
    18
    බොරුවට සල්ලිවලට දෙන්නැත්නම්. හොද ප්‍රවේශයක්. විකල්පයකුත් ඕනේ.
     
    • Like
    Reactions: nadun Prabath