කොවිඩ් නීති කැඩූ පිරිස් ඔසවාගෙන යයි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මොකද හිතන්නේ මේක ගැන? මෝඩ චූන් එකක් වගේ නේද?



    1) මෙහෙම සාමාන්‍ය මිනිස්සු ඇල්ලුවට මාස්ක් හරියට දාන්නේ නැති දේශපාලුවෝ අල්ලනවද? tv එකේ ප්‍රසිද්ධියේම ඉන්නවනේ මාස්ක් දාන්නේ නැතුව හරියට? tv එකේ වැඩසටහන්වල කිසිම නිරෝධායන නීතියක් නැතුව වැඩසටහන් කරන අයව අල්ලනවද?

    2) මේ ඔක්කොම නීති වල අරමුණ ලෙඩේ පැතිරීම අවම කිරීම නම්, මෙහෙම උස්සගෙන යන එකෙන් ලෙඩේ ට්ව තවත් කට්ටියට බෝවීමේ හැකියාව වැඩි වෙනවා නේද? නිකන් ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ.

    3) එකෙක් උස්සලා ඒ ඇඳුමෙන්ම තව එකෙක් උස්සනවා නම් නිරෝගී එකෙක්ට cross-infection වෙනවා නේද බැරි වෙලාවත් ලෙඩෙක් හිටියා නන්?

    4) ඇයි මෙහෙම මාධ්‍ය කණ්ඩායම් අරගෙන යන්නේ? පොර වෙන්නද?

    5) බීච් එකක නාන පවුලක් අල්ලනවා දැක්ක වෙන වීඩියෝවක. වෙන කවුරුත් පැත්ත පලාතක නැහැ. පවුලේම කට්ටිය විතරයි. බීච් එකක් කියන්නේ එළිමහනේ වාතාශ්‍රය තියෙන තැනක්. මේක නරක නම් බස් එකක් ඇතුලේ තෙරපි තෙරපි යන එක හොඳ වෙන්නේ කොහොමද? AC කරපු රුපවාහිනී මැදිරියක පිට මිනිස්සු ගොඩක් එක්ක mask ගලවලා ඉන්න එක හොඳයි වෙන්නේ කොහොමද? පුදුම කැකිල්ලේ ලොජික්.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලොකු මිනිහගෙන්,අනිත් උන්ගෙන් තොපිට වැඩක් නෑනේ..මාස්ක් දාපිය
     
    • Like
    Reactions: dfgrendezvous

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මෝඩ හුත්තිගෙ පුටාලා මීඩියා ෂෝ දදා කුඹි යන හිල් වහනව අලි යන කපොලු තියෙද්දි.

    ඕන තරම් රෙස්ටොරන්ට්ස් හොටෙල්ස් ඇරල තියෙන්නෙ. ඒව ඇතුලෙ කන්නෙ මාස්ක් දාගෙන ද?
    ------ Post added on May 9, 2021 at 3:14 AM
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේක නිකං මීඩියා සංදර්ශනයක් නේ? බයිස්කෝප් එකක් නේ! මොන කෙහෙල්මලටද උස්සගෙන යන්නේ ? නිකන් අල්ලගෙන ඇදගෙන ගියා නං ඉවරයි නේ! බොරුවට නිකන් පෙන්නන්න දඟලනවා අපි caring වගේ. අනික කැමරා අරන්මයි යන්නේ මේ වගේ වැඩ වලට. තේරෙන්නේ නැද්ද scripted drama එකක් කියලා... mask දාපන්. නොදාන උන් අල්ලාගෙන පලයන්. ඒක හරි. මේක නිකන් SL audience එකට අතල් දෙන ජෝක් එකක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    ගොන් පාට් එකක් උනාට ඔය වැඩේ හොඳයි ඔහොම වත් කරන එක. දඩ ගහන්න,ගෙවන්න බැරි අය community service වලට දාන්න තිබුණා ලේසියෙන්ම. කමක් නෑ, මෝඩයෝ වැඩිපුර ඉන්න රටේ උන්ට තේරෙන විදියට කරපුවාවේ.
    කවි, නිසඳැස්, රචනා ලියන්න දෙයක් නෑ.

    කොහොම උනත් හැම තැනම බොරුව නිසා අල්ලන් යන උන් මගදි ගෙදර යවනවද දන්නෙ නෑ. ඒවා පෙන්නන්නෙ නැති නිසා sure නෑ. 😁
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,228
    1
    61,631
    113
    Mother Earth
    allan yana eka nam hodai. eth mata tiyena prashne ai ussan yanne kiyala :rolleyes:
    කක්කා බර හැදිච්ච උන් විතරයි උස්සන් යන්නෙ. කක්ක බරයි ද කියල අහල ඔව් කිව්වොත් උස්සන් යනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    අවුරුදු කාලේ කඩවල් ඇතුලේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැතුව සිංහලු ෂොපින් ගියා. මාස්ක් දාගෙන හිටියෙත් නෑ. ඒවා දැක්කේ නෑ කවුරුත්. දැන් ලෝඩ් පකීර්ල වගේ හන්දියට කඩපිලට අපු මිනිස්සුන්ව උස්ගෙන ගිහිං කූඩුවේ දානවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කලින් උස්සාගෙන යන එකා positive වෙලා තිබුනොත් ඊළඟට උස්සාගෙන යන එකාටත් අවදානමක් තියනවා නේද? මේ ppe kit ගහගෙන ඉන්න උන් ගොන් නාම්බො ද? 😠😠
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කලින් උස්සාගෙන යන එකා positive වෙලා තිබුනොත් ඊළඟට උස්සාගෙන යන එකාටත් අවදානමක් තියනවා නේද? මේ ppe kit ගහගෙන ඉන්න උන් ගොන් නාම්බො ද? 😠😠

    sirawata ban.
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    කලින් උස්සාගෙන යන එකා positive වෙලා තිබුනොත් ඊළඟට උස්සාගෙන යන එකාටත් අවදානමක් තියනවා නේද? මේ ppe kit ගහගෙන ඉන්න උන් ගොන් නාම්බො ද? 😠😠
    ගොන් නාම්බො නෙමේනම් ඔය වැඩේ කරයිද?
     
    • Like
    Reactions: Solo Rider