මොකද හිතන්නේ මේක ගැන? මෝඩ චූන් එකක් වගේ නේද?
1) මෙහෙම සාමාන්‍ය මිනිස්සු ඇල්ලුවට මාස්ක් හරියට දාන්නේ නැති දේශපාලුවෝ අල්ලනවද? tv එකේ ප්‍රසිද්ධියේම ඉන්නවනේ මාස්ක් දාන්නේ නැතුව හරියට? tv එකේ වැඩසටහන්වල කිසිම නිරෝධායන නීතියක් නැතුව වැඩසටහන් කරන අයව අල්ලනවද?
2) මේ ඔක්කොම නීති වල අරමුණ ලෙඩේ පැතිරීම අවම කිරීම නම්, මෙහෙම උස්සගෙන යන එකෙන් ලෙඩේ ට්ව තවත් කට්ටියට බෝවීමේ හැකියාව වැඩි වෙනවා නේද? නිකන් ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ.
3) එකෙක් උස්සලා ඒ ඇඳුමෙන්ම තව එකෙක් උස්සනවා නම් නිරෝගී එකෙක්ට cross-infection වෙනවා නේද බැරි වෙලාවත් ලෙඩෙක් හිටියා නන්?
4) ඇයි මෙහෙම මාධ්‍ය කණ්ඩායම් අරගෙන යන්නේ? පොර වෙන්නද?
5) බීච් එකක නාන පවුලක් අල්ලනවා දැක්ක වෙන වීඩියෝවක. වෙන කවුරුත් පැත්ත පලාතක නැහැ. පවුලේම කට්ටිය විතරයි. බීච් එකක් කියන්නේ එළිමහනේ වාතාශ්‍රය තියෙන තැනක්. මේක නරක නම් බස් එකක් ඇතුලේ තෙරපි තෙරපි යන එක හොඳ වෙන්නේ කොහොමද? AC කරපු රුපවාහිනී මැදිරියක පිට මිනිස්සු ගොඩක් එක්ක mask ගලවලා ඉන්න එක හොඳයි වෙන්නේ කොහොමද? පුදුම කැකිල්ලේ ලොජික්.

Last edited: