oka nithiyen puluvan ! mata hariyatama mathaka na ! අදාල පරිශ්‍රයෙන් ඉවත් කිරීමද කොහෙද ! පාර්ලිමේන්තුවෙත් මන්ත්‍රීල කතානායක කියන දේ ඇහුවෙ නැත්තං උස්සන් ගිහින් දොර ලගින් තියනවා !allan yana eka nam hodai. eth mata tiyena prashne ai ussan yanne kiyala![]()

මොකද හිතන්නේ මේක ගැන? මෝඩ චූන් එකක් වගේ නේද?
1) මෙහෙම සාමාන්‍ය මිනිස්සු ඇල්ලුවට මාස්ක් හරියට දාන්නේ නැති දේශපාලුවෝ අල්ලනවද? tv එකේ ප්‍රසිද්ධියේම ඉන්නවනේ මාස්ක් දාන්නේ නැතුව හරියට? tv එකේ වැඩසටහන්වල කිසිම නිරෝධායන නීතියක් නැතුව වැඩසටහන් කරන අයව අල්ලනවද?
2) මේ ඔක්කොම නීති වල අරමුණ ලෙඩේ පැතිරීම අවම කිරීම නම්, මෙහෙම උස්සගෙන යන එකෙන් ලෙඩේ ට්ව තවත් කට්ටියට බෝවීමේ හැකියාව වැඩි වෙනවා නේද? නිකන් ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ.
3) එකෙක් උස්සලා ඒ ඇඳුමෙන්ම තව එකෙක් උස්සනවා නම් නිරෝගී එකෙක්ට cross-infection වෙනවා නේද බැරි වෙලාවත් ලෙඩෙක් හිටියා නන්?
4) ඇයි මෙහෙම මාධ්‍ය කණ්ඩායම් අරගෙන යන්නේ? පොර වෙන්නද?
5) බීච් එකක නාන පවුලක් අල්ලනවා දැක්ක වෙන වීඩියෝවක. වෙන කවුරුත් පැත්ත පලාතක නැහැ. පවුලේම කට්ටිය විතරයි. බීච් එකක් කියන්නේ එළිමහනේ වාතාශ්‍රය තියෙන තැනක්. මේක නරක නම් බස් එකක් ඇතුලේ තෙරපි තෙරපි යන එක හොඳ වෙන්නේ කොහොමද? AC කරපු රුපවාහිනී මැදිරියක පිට මිනිස්සු ගොඩක් එක්ක mask ගලවලා ඉන්න එක හොඳයි වෙන්නේ කොහොමද? පුදුම කැකිල්ලේ ලොජික්.
කස පාර දෙන්න ඕනේ. දඩේ ගෙවන්න බැරි උනාම කෙලින්ම හිරේ නේ. තේරුමක් නැ මේවාගේ උන් හිරේ දාන එක. පිටට කස පාරක් දඩේ උනා නම් මචන් එකෙක් ඕක කඩන්නේ නැ . බලපන් සව්දි වල විනය. උන්ගේ මෙතඩ් හරි කියනවා නෙමේ. මිනිස්සු වැරදි කරන්න බයි. 1000 ක් දඩයක් නම් අව්ලක් නැ කියල මිනිසුන්ගේ හිතෙර් සැහැල්ලුවක් එනවා. කස පාර එහෙම නෙමේ. මතක් කරලා දාගෙන එන්නේමාස්ක් දාපියව් කියල අනන්තවත් කියනවා
සර් නෙවෙයිනෙ කියන්නෙ, දොස්තරලනෙ කියන්නෙ
දැන්න බැරි උන් මලාට අවුලක් නෑ, උන්ගෙන් අනිත් එවුන්ටත් කෙලවෙන එකනෙ අවුල.
උස්සන් යන්න නෙවෙයි, මාස 2,3 ක පඩියට හරියන්න ද්ඩයක් ගහන්න ඔනෙ.
සර්, ආන්ඩු, මහින්ද, ෆේල්, පකවල් නෙවෙයි. මිනිස්සු විදියට සමාජීය යුතුකම ඉටු කරන්නෙ ඔනෙ.

This is working. Now people are wearing mask properly. I have seen in my area people who are not believing Corona wearing mask only to avoid fines but keep it in the chin. Only they see police they will up it. After starting to carry and publicise it people are wearing it properly. They fear now even if they have mask with them if they have not wear mask properly and even if they wear mask properly after seeing police now they know police will carry them and they will be on TV. There is a marked change.මේක නිකං මීඩියා සංදර්ශනයක් නේ? බයිස්කෝප් එකක් නේ! මොන කෙහෙල්මලටද උස්සගෙන යන්නේ ? නිකන් අල්ලගෙන ඇදගෙන ගියා නං ඉවරයි නේ! බොරුවට නිකන් පෙන්නන්න දඟලනවා අපි caring වගේ. අනික කැමරා අරන්මයි යන්නේ මේ වගේ වැඩ වලට. තේරෙන්නේ නැද්ද scripted drama එකක් කියලා... mask දාපන්. නොදාන උන් අල්ලාගෙන පලයන්. ඒක හරි. මේක නිකන් SL audience එකට අතල් දෙන ජෝක් එකක්.
මොකද හිතන්නේ මේක ගැන? මෝඩ චූන් එකක් වගේ නේද?
1) මෙහෙම සාමාන්‍ය මිනිස්සු ඇල්ලුවට මාස්ක් හරියට දාන්නේ නැති දේශපාලුවෝ අල්ලනවද? tv එකේ ප්‍රසිද්ධියේම ඉන්නවනේ මාස්ක් දාන්නේ නැතුව හරියට? tv එකේ වැඩසටහන්වල කිසිම නිරෝධායන නීතියක් නැතුව වැඩසටහන් කරන අයව අල්ලනවද?
2) මේ ඔක්කොම නීති වල අරමුණ ලෙඩේ පැතිරීම අවම කිරීම නම්, මෙහෙම උස්සගෙන යන එකෙන් ලෙඩේ ට්ව තවත් කට්ටියට බෝවීමේ හැකියාව වැඩි වෙනවා නේද? නිකන් ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ.
3) එකෙක් උස්සලා ඒ ඇඳුමෙන්ම තව එකෙක් උස්සනවා නම් නිරෝගී එකෙක්ට cross-infection වෙනවා නේද බැරි වෙලාවත් ලෙඩෙක් හිටියා නන්?
4) ඇයි මෙහෙම මාධ්‍ය කණ්ඩායම් අරගෙන යන්නේ? පොර වෙන්නද?
5) බීච් එකක නාන පවුලක් අල්ලනවා දැක්ක වෙන වීඩියෝවක. වෙන කවුරුත් පැත්ත පලාතක නැහැ. පවුලේම කට්ටිය විතරයි. බීච් එකක් කියන්නේ එළිමහනේ වාතාශ්‍රය තියෙන තැනක්. මේක නරක නම් බස් එකක් ඇතුලේ තෙරපි තෙරපි යන එක හොඳ වෙන්නේ කොහොමද? AC කරපු රුපවාහිනී මැදිරියක පිට මිනිස්සු ගොඩක් එක්ක mask ගලවලා ඉන්න එක හොඳයි වෙන්නේ කොහොමද? පුදුම කැකිල්ලේ ලොජික්.
ha haThis is working. Now people are wearing mask properly. I have seen in my area people who are not believing Corona wearing mask only to avoid fines but keep it in the chin. Only they see police they will up it. After starting to carry and publicise it people are wearing it properly. They fear now even if they have mask with them if they have not wear mask properly and even if they wear mask properly after seeing police now they know police will carry them and they will be on TV. There is a marked change.
If people not wearing mask or not knowing the importance of wearing mask in public in pandemic time even after 15 months what more govt can do. This will be at least bullet proof thing when enemies are shooting.ha haall right then, if there is a result, good.. considering about your health, and following good health habits and maintaining proper hygiene ..etc can't be taught by force! I mean not like this! it has to be come with the knowledge. and it has to be a personal need! and rules have to be here all the time.. not once a 6 months! still, they wearing masks just because of they afraid to this situation! not because of the virus! can you imagine how they live in their houses and other private places? they don't do a shit! they don't give shit about it! they realize them all when they slowly diying! there will be nothing to realize by then!
Lokuge loku wadiyi. Ussan yanna amaruyi.what about MP Lokuge? One law one country only for some?
මොකද හිතන්නේ මේක ගැන? මෝඩ චූන් එකක් වගේ නේද?
1) මෙහෙම සාමාන්‍ය මිනිස්සු ඇල්ලුවට මාස්ක් හරියට දාන්නේ නැති දේශපාලුවෝ අල්ලනවද? tv එකේ ප්‍රසිද්ධියේම ඉන්නවනේ මාස්ක් දාන්නේ නැතුව හරියට? tv එකේ වැඩසටහන්වල කිසිම නිරෝධායන නීතියක් නැතුව වැඩසටහන් කරන අයව අල්ලනවද?
2) මේ ඔක්කොම නීති වල අරමුණ ලෙඩේ පැතිරීම අවම කිරීම නම්, මෙහෙම උස්සගෙන යන එකෙන් ලෙඩේ ට්ව තවත් කට්ටියට බෝවීමේ හැකියාව වැඩි වෙනවා නේද? නිකන් ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ.
3) එකෙක් උස්සලා ඒ ඇඳුමෙන්ම තව එකෙක් උස්සනවා නම් නිරෝගී එකෙක්ට cross-infection වෙනවා නේද බැරි වෙලාවත් ලෙඩෙක් හිටියා නන්?
4) ඇයි මෙහෙම මාධ්‍ය කණ්ඩායම් අරගෙන යන්නේ? පොර වෙන්නද?
5) බීච් එකක නාන පවුලක් අල්ලනවා දැක්ක වෙන වීඩියෝවක. වෙන කවුරුත් පැත්ත පලාතක නැහැ. පවුලේම කට්ටිය විතරයි. බීච් එකක් කියන්නේ එළිමහනේ වාතාශ්‍රය තියෙන තැනක්. මේක නරක නම් බස් එකක් ඇතුලේ තෙරපි තෙරපි යන එක හොඳ වෙන්නේ කොහොමද? AC කරපු රුපවාහිනී මැදිරියක පිට මිනිස්සු ගොඩක් එක්ක mask ගලවලා ඉන්න එක හොඳයි වෙන්නේ කොහොමද? පුදුම කැකිල්ලේ ලොජික්.
මාස්ක් දාපියව් කියල අනන්තවත් කියනවා
සර් නෙවෙයිනෙ කියන්නෙ, දොස්තරලනෙ කියන්නෙ
දැන්න බැරි උන් මලාට අවුලක් නෑ, උන්ගෙන් අනිත් එවුන්ටත් කෙලවෙන එකනෙ අවුල.
උස්සන් යන්න නෙවෙයි, මාස 2,3 ක පඩියට හරියන්න ද්ඩයක් ගහන්න ඔනෙ.
සර්, ආන්ඩු, මහින්ද, ෆේල්, පකවල් නෙවෙයි. මිනිස්සු විදියට සමාජීය යුතුකම ඉටු කරන්නෙ ඔනෙ.
මේවා ppe නෙවෙයිකලින් උස්සාගෙන යන එකා positive වෙලා තිබුනොත් ඊළඟට උස්සාගෙන යන එකාටත් අවදානමක් තියනවා නේද? මේ ppe kit ගහගෙන ඉන්න උන් ගොන් නාම්බො ද?![]()