උබලට හිතෙන්නෙ නැද්ද ආණ්ඩුවෙ නොසැලකිල්ල නිසා කොවිඩ් 3 වෙනි රැල්ල පටන් ගත්තා කියල??
මොකද අප්‍රේල් 9 හොයාගන්නවා ලු අලුත් mutation (UK variant) එකක් රටේ පැතිරෙනවා කියල.
නමුත් අවුරුදු සතියෙත් ආණ්ඩුව හසිරෙන්නෙ රටේ කොවිඩ් කියල දෙයක් දැන් නෑ වගෙ කිසිම වගකීමක් නැතුව.
- පොර්ට් සිටි චීන කොළනිය,
- කොමිසමකින් නඩු ඉවත් කර ගැනීම,
- මහ පරිමාන කැළෑ සහ පරිසර විනාශය,
- විපක්ශයෙ මන්ත්‍රිල සිරගතකර නිහඩ කිරීම,
- සීනි, පොල්තෙල් වන්චාව,
- ආර්ථිකයෙ කඩාවැටීම,
- උද්දමනය
මොකද අප්‍රේල් 9 හොයාගන්නවා ලු අලුත් mutation (UK variant) එකක් රටේ පැතිරෙනවා කියල.
නමුත් අවුරුදු සතියෙත් ආණ්ඩුව හසිරෙන්නෙ රටේ කොවිඩ් කියල දෙයක් දැන් නෑ වගෙ කිසිම වගකීමක් නැතුව.
Last edited: