කොවිඩ් පොසිටිව් උනා

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    උබලට හිතෙන්නෙ නැද්ද ආණ්ඩුවෙ නොසැලකිල්ල නිසා කොවිඩ් 3 වෙනි රැල්ල පටන් ගත්තා කියල??
    • පොර්ට් සිටි චීන කොළනිය,
    • කොමිසමකින් නඩු ඉවත් කර ගැනීම,
    • මහ පරිමාන කැළෑ සහ පරිසර විනාශය,
    • විපක්ශයෙ මන්ත්‍රිල සිරගතකර නිහඩ කිරීම,
    • සීනි, පොල්තෙල් වන්චාව,
    • ආර්ථිකයෙ කඩාවැටීම,
    • උද්දමනය
    වගෙ ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කරන්න කොවිඩ් උවමවෙන්ම සමාජයෙ වියාපත් වෙන්න හැරිය කියලා හිතෙන්නෙ නැද්ද.

    මොකද අප්‍රේල් 9 හොයාගන්නවා ලු අලුත් mutation (UK variant) එකක් රටේ පැතිරෙනවා කියල.
    නමුත් අවුරුදු සතියෙත් ආණ්ඩුව හසිරෙන්නෙ රටේ කොවිඩ් කියල දෙයක් දැන් නෑ වගෙ කිසිම වගකීමක් නැතුව.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    ඔච්චර ප්ලෑන් ගහන්න නම් මෙයාලට බෑ මේ වෛරසයක් එක්ක. අනික ඔය දේවල් කවර් කරන්න කොවිඩ් වැඩි කරල මිනිස්සු මැරෙන්න ඇරලා බෑ , ප්‍රශ්න එන්න එන්න වැඩි වෙන එක වෙන්නේ මේක නිසා. කොවිඩ් උත්තරයක් නෙවෙයි ප්‍රශ්න වලට වර්ධකයක්.
    කොවිඩ් තාම ගණන් ගන්නේ නැති නිසයි වැඩි උනේ . අනිත් මිනිස්සු එක්ක වැඩ කරන්න දන්නේ නැතුව ඔක්කොම බදාගෙන දන්නවා වගේ තීරණ ගන්න හදන එකෙක් රටේ ලොකුම පුටුවේ වාඩි කරල තිබ්බේ නැති බලයකුත් දුන්නනම් ඉතින් බලාගෙන ඉන්න තියෙනේ.. එයා හිතන්නේ එයා හොදටම කරගෙන යනවා කියලා. සිරිසේන සෑහෙන හොදයි . අඩුම ගානේ මිනිහට තේරුම් ගන්න පුලුවන් සමහර දේවල් හරියට දන්නේ ඒ ගැන විශේෂඥ දැනුමක් තියන අය කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    බලන්න ඉතිං වගකීමක් ඇතුව අවුරුද්දට රවුං ගහන්න යන්නැතිව හිටියනං මිනිස්සුන්ට ආණ්ඩුවේ වැරදිත් මතක තියාගෙන ඉන්න තිබ්බනෙ
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    උබලට හිතෙන්නෙ නැද්ද ආණ්ඩුව උවමනවෙන්ම කොවිඩ් 3 වෙනි රැල්ල පටන් ගන්න ඉඩ හැරිය කියල??
    • පොර්ට් සිටි චීන කොළනිය,
    • පරිසර දුශණය,
    • හොර කොමිසමකින් නඩු ඉවත් කර ගැනීම,
    • මහ පරිමාන කැළෑ සහ පරිසර විනාශය,
    • විපක්ශයෙ මන්ත්‍රිල සිරගතකර නිහඩ කිරීම,
    • සීනි, පොල්තෙල් වන්චාව,
    • ආර්ථිකයෙ කඩාවැටීම,
    • උද්දමනය
    වගෙ ප්‍රශ්න මිනිස්සින්ට අමතක කරන්න කොවිඩ් උවමාවෙන්ම සමාජයෙ වියාපත් වෙන්න හැරිය කියලා. මොකද අප්‍රේල් 9 හොයාගන්නවා ලු අලුත් mutation (UK variant) එකක් රටේ පැතිරෙනවා කියල.
    නමුත් අවුරුදු සතියෙන් ආණ්ඩුව හසිරෙන්නෙ රටේ කොවිඩ් කියල දෙයක් දැන් නෑ වගෙ කිසිම වගකීමක් නැතුව.

    ආණ්ඩුව සල්ලි නැතුව දුවන වෙලෙ නැති ප්‍රශ්න දාගන්න පිස්සුද බන් :rolleyes:

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    බලන්න ඉතිං වගකීමක් ඇතුව අවුරුද්දට රවුං ගහන්න යන්නැතිව හිටියනං මිනිස්සුන්ට ආණ්ඩුවේ වැරදිත් මතක තියාගෙන ඉන්න තිබ්බනෙ
    රටේ ආණ්ඩුවක්, නායකත්වයක් වැඩක් නෑනෙ එහෙනම්.
    මිනිස්සුන්ටම හිතල තනියෙන් ත්‍රිරණ ගන්න ඉඩ අරින්න පුලුවන්. රටේ සල්ලි බාගෙට බාගයක් ඉතුරුයි. ණය අවුරුදු 10 න් ගෙවල දා තැහැකිනෙ
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව

    ආණ්ඩුව සල්ලි නැතුව දුවන වෙලෙ නැති ප්‍රශ්න දාගන්න පිස්සුද බන් :rolleyes:

    කොරොන ලෙඩ්ඩු, කොරොන වලින් උන හානිය පෙන්නල ණය සහන,ඇලුත් ණය ගන්න පුලුවන්.
    ඉන්දියාවෙ, ඇමරිකවෙත් උනා කියල ගොන් ජනතාව අන්දන්න පුලුවන්

    ආන්ඩුවට බනින්න කලින් කියපන් මිනිස්සු හරියට හැසිරුනාද කියල :angry::angry: තව සතියකින් මේකෙ peak එක එනව බය නොවී ඉදපන්
    මිනිස්සු මොඩයි කියල අපි හැමොම දන්නවනෙ බන්. අඩුතරමෙ දැනුවත් කරන්න තිබ්බනෙ. පොඩි restrictions ටිකක් දාල.
    ------ Post added on May 2, 2021 at 2:11 AM
     
    porisadayah

    Member
    Apr 27, 2019
    5
    5
    3
    කොරොන ලෙඩ්ඩු, කොරොන වලින් උන හානිය පෙන්නල ණය සහන,ඇලුත් ණය ගන්න පුලුවන්.
    ඉන්දියාවෙ, ඇමරිකවෙත් උනා කියල ගොන් ජනතාව අන්දන්න පුලුවන්

    මිනිස්සු මොඩයි කියල අපි හැමොම දන්නවනෙ බන්. අඩුතරමෙ දැනුවත් කරන්න තිබ්බනෙ. පොඩි restrictions ටිකක් දාල.
    ------ Post added on May 2, 2021 at 2:11 AM
    අඩු ආදයම් තියන පවුල් වලටත් අවුරුද්දක් තියෙන්න එපැයි. උන්ට වෙලදාමක් කරගෙන අවුරුදු සමරන්න තියෙන්නෙ ඔය දවස් ටිකෙන්. මෙතන ප්‍රශ්නෙ උනෙ දුන්න නිදහස මුන් ඕනෙවට වඩා ගත්ත එකනෙ :angry::angry:
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    කොරොන ලෙඩ්ඩු, කොරොන වලින් උන හානිය පෙන්නල ණය සහන,ඇලුත් ණය ගන්න පුලුවන්.
    ඉන්දියාවෙ, ඇමරිකවෙත් උනා කියල ගොන් ජනතාව අන්දන්න පුලුවන්
    ලෙඩ්ඩු ගාණ වැඩි වුනාම සහන ණය දෙනවද බන් :shocked:
     
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    රටේ ආණ්ඩුවක්, නායකත්වයක් වැඩක් නෑනෙ එහෙනම්.
    මිනිස්සුන්ටම හිතල තනියෙන් ත්‍රිරණ ගන්න ඉඩ අරින්න පුලුවන්. රටේ සල්ලි බාගෙට බාගයක් ඉතුරුයි. ණය අවුරුදු 10 න් ගෙවල දා තැහැකිනෙ

    මුදල් අමාත්‍යාංශයක් නැතුව කොහොමද ණය ගෙවන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    අඩු ආදයම් තියන පවුල් වලටත් අවුරුද්දක් තියෙන්න එපැයි. උන්ට වෙලදාමක් කරගෙන අවුරුදු සමරන්න තියෙන්නෙ ඔය දවස් ටිකෙන්. මෙතන ප්‍රශ්නෙ උනෙ දුන්න නිදහස මුන් ඕනෙවට වඩා ගත්ත එකනෙ :angry::angry:
    එහෙම මිනිස්සුන්ට බනින්න බෑ . මිනිස්සු කොවිඩ් අඩුද වැඩිද කියල තීරණය කරන්නේ පේන්න තියන දෙයින්.
    tv වල එක දිගට පාටි , අවුරුදු උත්සව, සෙනගක් එක්ක කරන වැඩසටහන් mask එකක්වත් දාන්නේ නැතිව කරද්දී, නුවර එලිය සැණකෙළි තියද්දි, ඒවාට රජ පවුල කිසි mask එකක් දාන්නේ නැතිව ගියාම කොරෝනා අවධානම අඩුයි කියලා තමයි පෙන්නේ. ඒත් මිනිස්සු එලියට යද්දී mask එක දාගෙන ගියා .. දැන් කවුද ඉන්දියාවේ උන්ව නිරෝධායනය කරන්නම ලංකාවට ගේන්නේ ? ඔය අඩු අදායම් ලාභී මිනිස්සු ද ?
    තව එකෙක් කිව්වා 50%ක් දැන් ඉවරයි කියලා . තව චාමර සම්පත් කියලා එකෙක් කිව්වා මාස තුනෙන් කොරෝනා ඉවරයි කියලා. නොදන්නා මගුල් කියවන්නේ නැතුව දිගටම අවධානම තියාගෙන ගියානම් මෙහෙම වෙන්නේ නෑ .
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    අඩු ආදයම් තියන පවුල් වලටත් අවුරුද්දක් තියෙන්න එපැයි. උන්ට වෙලදාමක් කරගෙන අවුරුදු සමරන්න තියෙන්නෙ ඔය දවස් ටිකෙන්. මෙතන ප්‍රශ්නෙ උනෙ දුන්න නිදහස මුන් ඕනෙවට වඩා ගත්ත එකනෙ :angry::angry:
    අඩු ආදායම් ලබන මිනිස්සු බහුතරය අඩු අධ්යාපනයක්/ දැනුමක් ඇති අය. එහෙම මිනිස්සුන්ට සම්පුර්ණයෙන්ම විවෘත කරාම, කොන්ට්‍රොල් නැති වෙනව කියල ඔනෙ කෙනෙක්ට තෙරෙනවනෙ.
    ඒකෙන් වෙන්නෙ අඩු ආදායම් ලබන මිනිස්සු තවත් අමාරුවෙ වැටෙන එකනෙ.
    උබලට හිත්ට්න්නෙ නැද්ද රටේ management අව්ල් කියල.
    මම කියන්නෙ පක්ශ දෙශපාලණයෙ කතාවක් නෙමෙයි. මොකා ආවත් රටෙ management අව්ල් නැද්ද(උද: කොවිඩ් 3 රැල්ල, පාස්කු ප්‍රහාරය )

    ලෙඩ්ඩු ගාණ වැඩි වුනාම සහන ණය දෙනවද බන් :shocked:
    පහුගිය කාලෙ (2020) කොවිඩ් වලින් බැටකාපු අඩු ආදයම් ලබන රට වල ණය වාරික කපා හැරියා මතකද
    ------ Post added on May 2, 2021 at 2:23 AM

    මුදල් අමාත්‍යාංශයක් නැතුව කොහොමද ණය ගෙවන්නෙ
    දානවා ස්වධීන මුදල් කොමිසමක් :D
    ------ Post added on May 2, 2021 at 2:29 AM
     
    • Like
    Reactions: hodakolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩු ආදායම් ලබන මිනිස්සු බහුතරය අඩු අධ්යාපනයක්/ දැනුමක් ඇති අය. එහෙම මිනිස්සුන්ට සම්පුර්ණයෙන්ම විවෘත කරාම, කොන්ට්‍රොල් නැති වෙනව කියල ඔනෙ කෙනෙක්ට තෙරෙනවනෙ.
    ඒකෙන් වෙන්නෙ අඩු ආදායම් ලබන මිනිස්සු තවත් අමාරුවෙ වැටෙන එකනෙ.
    උබලට හිත්ට්න්නෙ නැද්ද රටේ management අව්ල් කියල.
    මම කියන්නෙ පක්ශ දෙශපාලණයෙ කතාවක් නෙමෙයි. මොකා ආවත් රටෙ management අව්ල් නැද්ද(උද: කොවිඩ් 3 රැල්ල, පාස්කු ප්‍රහාරය )

    පහුගිය කාලෙ (2020) කොවිඩ් වලින් බැටකාපු අඩු ආදයම් ලබන රට වල ණය වාරික කපා හැරියා මතකද
    ------ Post added on May 2, 2021 at 2:23 AM
    එකට හේතුව මට නම් පෙන්නේ මිලියන 20 ක ජන මතය නියෝජයන වෙන එකට උඩින් පාර්ලිමේන්තුව සහ ජනාදිපති ඉන්න එක. රටක නීති පද්දතිය තමා හැම දෙකම අන්තිම නැවතුම් පල වෙන්නේ. රටේ වැඩ කරන විදිහ හදන්නේ පාර්ලිමේන්තුව සහ ජනාදිපති. ඒවගේ නීතිමය පැත්තත බලන එක අර දෙකටම යටයි. උදා: ඇමරිකාව වගේ රටවල් වල නීතිපති ට පුළුවන් යම් කන්ඩිෂන් යටතේ ජනාදිපති ව අයින් කරලා දාන්න. රජයේ ඉන්න හැම එකාම වරදක් කලොත් කෙලින්ම නීතියෙන් දඩුවම් ලැබෙනවා. ඒ වගේම රටේ හොදට ෆයින් ටියුන් උන ප්‍රතිපත්ති තියනවා. ඒවා කඩන්න කාටවත් බැ .මොකද නීතියේ අදිපත්‍ය උඩින්ම තියෙන්නේ. ඉතින් මොන රජය ආවත් අර ෆලෝ එකෙන් පිට යන්න බැ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රටේ ආණ්ඩුවක්, නායකත්වයක් වැඩක් නෑනෙ එහෙනම්.
    මිනිස්සුන්ටම හිතල තනියෙන් ත්‍රිරණ ගන්න ඉඩ අරින්න පුලුවන්. රටේ සල්ලි බාගෙට බාගයක් ඉතුරුයි. ණය අවුරුදු 10 න් ගෙවල දා තැහැකිනෙ
    බයානක වසංගත අවස්තාවක අරයට මෙයාට ඇගිල්ල දිගු කරලා වැඩක් නැහැ.මිනිසුන්ටත් වගකීමක් තියෙන්න ඕනා තමන් සහ ලගම අය රැකෙන්නේ කොහොමද කියලා.
    පොඩි ලිහිලක් ලැබුනම ඒක වල්බූරු නිදහසක් කරගෙන වගකීමක් නැතුව හැසිරුන එකේ ප්‍රතිපල තමයි දැන් ගෙවන්නේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් පුතානෝ හරි අනුරය හරි දින්නනම් කොරෝන ලංකාවට ඵන්නෙම නැද්ද?නිකන් පච හලන්නෙ නැතුව ඉඳපන් බං..උඹලට තියෙන්නෙ පරාජයේ වියරුව.ඵයාර්පෝර්ට් වැහුවහම අැයි වැහුවෙ අහනව අැරියහම අැයි අැරියෙ අහනව..ලොක් ඩවුන් කරහම මිනිස්සු කන්නේ කොහොමද අහනව නැති වුනහම අැයි ලොක් ඩවුන් කරේ නැත්තෙ අහනව..උඹල වගේ උන් නිසා තමා මේ රටට මෙහෙම වුනේ..හැමදේටම උදැල්ල දදා පාලක පක්ෂය වට්‍ටන්න තමා ඉන්නෙ..වෙෙරස් ඵකකින් හරි කමක් නෑ දේශපාලන වාසි ගන්න පුළුවන්‍නම්‍.

    තූ විතරක් තොපි වගේ මිනිස්සු..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,768
    113
    HNB Finance Nawala

    Microfinance එකේ අයට හැදිලා.... කට්ටිය ලංකාවට ම අරන් යයි
     
    • Like
    Reactions: hodakolla

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,036
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ ෆේස්බුක් එකේ හහා රිඇක්ට් දාන එකට පලිගැනීමක් කරා කියල. දැන් ඇතිද තොපිට කියල ඌ හිනාවෙනව ඇති
     
    • Like
    Reactions: hodakolla