කොවිඩ් මරණ 167ක්. අගම්පොඩි හරියටම හරි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඊයේ 167ක් මැරිලා. අගම්පොඩි සර් කිව්වා හරියටම හරි හා ඉටත් වඩා මැරිලා. දවස් 5කට 799ක්. මේ හලලා හලලා දෙන ගාන හොදේ.

    විශේෂඥයන් පැහැදිලිව කියද්දිත් වහන්නැතුව මේ සර් කලේම සමූල ඝාතනයක්. ලේ දැකපු එකාට ලේ නැතුව බැ..

    ස ට මේ කරපු දේ සාපෙන් ගැලවෙන්නම බැ
    Screenshot_20210816-180420_Chrome.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ඩෙල්ටා කියන්නේ සෙල්ලමක් නෙමේ බන්. මාර වේගෙකින් පැතිරේන්නේ. කලින් ගෙදර එකේක් positive නම් ගෙදර අනිත් උනුත් positive. දැන් එකේක් positive උනාම උගේ හත්මුතු පරම්පාරාවම positive වගේ seen එකක් යන්නේ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕව ඉතින් තේරෙන උන්ව පත් අරගන්න මිනිස්සු දැනගන්න ඕනේ .. දියසෙන් කුමරවරුනේ පත් කරගත්තේ .. දැන් ඉතින් මැරෙන නැතුව බේරිලා ඉදපන් පුළුවන් නං ..
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    ඔය ප්‍රස්තාර තේරෙනවද ඒ මනුස්සයට ?
    අගේ හය්යෙන් වැඩ කරන එකයි ,මොලේ පාවිච්චි කරලා වැඩ කරන එකයි දෙකක්.
    ඇගේ හය්යෙන් සත්තුත් වැඩ කරන්නේ බන් අපිට වඩා.බලනකොට මුන්ගෙයි සත්තුන්ගෙයි වෙනසක් නැ.
    දැන් බලනවා මේක වෙන කාගේ හරි ඇගේ ගහන්න.
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,784
    2,339
    113
    ඔය ප්‍රස්තාර තේරෙනවද ඒ මනුස්සයට ?
    අගේ හය්යෙන් වැඩ කරන එකයි ,මොලේ පාවිච්චි කරලා වැඩ කරන එකයි දෙකක්.
    ඇගේ හය්යෙන් සත්තුත් වැඩ කරන්නේ බන් අපිට වඩා.බලනකොට මුන්ගෙයි සත්තුන්ගෙයි වෙනසක් නැ.
    දැන් බලනවා මේක වෙන කාගේ හරි ඇගේ ගහන්න.
    Uda dhagena pus ballekva foam Kala 2019 mathakada ? Oven saapa Thama dn vidhinne
     
    • Like
    Reactions: emoji diaries

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    බෛයියන් :- දවසට දෙතුන්සීයක් හරි මැරෙන්න රටක් ඉතුරුවුනේ ස' නිසා :angry:
     
    • Like
    Reactions: emoji diaries

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕව ඉතින් තේරෙන උන්ව පත් අරගන්න මිනිස්සු දැනගන්න ඕනේ .. දියසෙන් කුමරවරුනේ පත් කරගත්තේ .. දැන් ඉතින් මැරෙන නැතුව බේරිලා ඉදපන් පුළුවන් නං ..
    පසුගිය ජනාධිපතිවරන‍ේදී කවුද බන් එහමෙ හිටිය‍ේ ?
     
    • Like
    Reactions: emoji diaries