කොවිඩ් මරණ 24ක්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

    ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 892කි.

    2021-05-13-1.jpg


    2021-05-13-2.jpg


    2021-05-13-3.jpg
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හොද වෙලාවට හොදටම කරේ.. බාගෙට කලානම් ඉවරයි.
     

    Similar threads