කොවිඩ් මරණ 9,000+

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    තවත් කොවිඩ් මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    ඊයේ (30) දින තහවුරු කර ඇති එම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළගොස් ඇත.

    කාන්තාවන් 94 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 100 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

    අවුරුදු 60ට වැඩි 146ක්, අවුරුදු 30ත් 59ත් අතර 45ක් සහ අවුරුදු 30ට අඩු 3 දෙනෙකු එලෙස මියගිය පිරිස අතර වේ.

    තවත් කොවිඩ් ආසාදිතයින් 2340ක් අද (31) දිනයේදී මෙරටින් හඳුනා ගෙන තිබෙනවා.

    ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 438,421ක් ලෙසයි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    239913180-2999301923672918-3115460633008254295-n.jpg

    238741926-381090656812275-3344972472364498040-n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    මුන් හර්ඩ් ඉමියුනිටි එක හැදෙයි කියල හිතාගෙන ඉන්නෙ වැක්සීන් ටික ගහල ඉවර වෙනකොට
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැඩක් නැ බන් ඕක ලක්ශේ උනත් ඊයේ ග්‍රෑන්ඩ් පාස් ගියා.ඔක්කොම මුස්ලිම් උන් පාරේ කයිය ගහනවා සමහර උන්ගේ මාස්ක් මුකුත් නෑ