කොවිඩ් වලින් ආරක්ෂා වීම (Covid Experience ) - copied

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මේහෙම දෙයක් ලියන්න හිතුවේ තත්වය නරක අතට හැරීගෙන එන හින්ද...
    Covid දෙවෙනි රැල්ලෙ ආසාදිතයෙක් විදිහට ගියපාර මටත් IDH යන්න උනා.. ආසාදිතයෙක් කිවුවට මගේ PCR වාර්තාවේ සිදුවුනු වරදකින් මට එතෙන්ට යන්න වුනේ..
    ඉතින් ඇත්තටම මම මේක අද ලියන්නෙ මම ඇස්මනාපිට දැකපු ..ඒ වගේම මම අත්හදා බලල සාර්තකම වුනු කොරෝන බේත මේක කියල මට හිතෙන නිසා..
    මාව IDH එකට අරන්ගිහින් මුලින්ම දැන්මෙ පොඩි වීදුරු කාමරේකට..ඒ කාමරේ තව දෙමල uncle කෙනෙක් හිටියා..මාව IDH ගෙනිහින් පලවෙනි පැය 48 ඇතුලත කරපු PCR දෙකම negetive..ඉතින් මගේ කලින් report එක වැරදියි කියල IDH එකෙන් තේරැම් ගත්තත් මන් ඒ වෙනකොටත් positive රෝගියෙක් එක්ක දවස් දෙකක් ගතකරල තිබුන නිසා මගේ ටිකට් කැපුවේ නෑ..ඒකෙ තේරුම තමා මට covid හැදිල හොදවෙනකම් එලියට යන්න වෙන්නෙ නෑ කියන එක..
    පහුවදා මාව අර කලින් හිටපු කාමරෙන් වාට්ටුවට මාරුකලා..ඒ වාට්ටුවෙ positive ලෙඩ්ඩු 15ක් එක්ක තමා ඉන්න වුනේ ..ඒ වෙද්දි මගෙ හිත හැදිල තිබ්බෙ කොරෝන හදාගෙනම තමා මට ගෙදර යන්න ලැබෙන්නෙ කියල..කොහොමහරි වාට්ටුවට ආවට පස්සෙ ලෙඩ්ඩු 15ක් එක්ක තමා දවස ගත කලේ..ඉතින් මෙතනදි තමා මට ඔය කියන කොරෝන බේත හම්බවුනේ.. අපි හැමෝටම දීල තිබ්බ ඔය උඩ photo එකේ වගේ කේතලයක්..අපිට උපදෙස් දීල තිබ්බෙ දවසට පුලුවන් තරම් ඕකෙන් දුම් අල්ලන්න කියල..ඔය කේතලේ ඇතුලට උණු වතුර දාල නිල් පාට බටේට කට තියල හුමාලෙ අදින්න තමා තිබුනෙ..ඒකෙන් එන හුමාලෙ කෙලින්ම වදින්නෙ අපේ උගුරට..ඇත්තටම මම මේක සාර්තකයි කියන්නෙ මට වාට්ටුවෙදි brandix එකේ මල්ලි කෙනෙක් හම්බුනා..මම මේ ward එකට යන දවසෙම brandix .කොල්ලො set එකක්ම ටිකට් කපල ගෙදර ගියා..අන්තිමටම ඉතිරි උන මල්ලිගෙන් මම ඇහුවාම ඇයි උබේ ටිකට් කැපුවෙ නැත්තෙ කියල.කිවුවෙ එක දෙයයි..අයියෙ මගෙ පන්ඩිතකමනෙ අනිත් උන් ඔක්කොම දුම් ඇල්ලුව මම ඇල්ලුවේ නෑ ඒක නිසා මගෙ pcr positive කිවුව..ඊලග දවස් දෙකේ කොල්ල දවසට තුන් හතරපාරක් දුන් ඇල්ලුව..ඊලග pcr එක negetive ..කොල්ල ටිකට් කපල ගෙදරත් ගියා ... ඉතින් ඒ වගේ ගොඩ දෙනෙක් මේ හුමාලෙ අල්ලලා ටිකට් කපල ගෙදර යනව මම දැක්ක මගෙ ඇස්දෙකෙන්ම..ඔය කිවුව වගේ මමත් දවස් 14ක් IDH හිටිය ලෙඩ්ඩු 15ක් එක්ක.. ඒකත් නිකන් නෙමේ ලෙඩ්ඩු ඔක්කොගෙම presure check කලේ පවා මම..මොකද නර්ස්ලා ඩොක්ටලා වාට්ටුව ඇතුලට එන්නෙ අත්‍යවශ්‍ය දේකට විතරයි. එයාල ගැන වෙනමම ලියන්නම්.. කොහොම හරි ඔය අතරෙ තව ඇවිදින්න පවා අමාරු සීයා කෙනෙකුත් ගෙනාව positive වෙලා. එයාගෙ වතුර කෑම ඇග සෝදන එක පවා කරල එයාව බලාගන්න උනෙත් වාට්ටුවෙ හිටපු ලෙඩ්ඩුන්ටම තමයි..
    කියන්න සතුටුයි ඉතින් එච්චර ලගින ලෙඩ්ඩු ආශ්‍රය කරලත් මට covid පොසිටිව් උනේ නෑ..මම හිතන්නෙ ඒකට එකම හේතුව මේ දුම් අල්ලන කේතලේ..මාත් දවස් 14ක් පොසිටිව් මිනිස්සු එක්ක එකට කාල බීල ඉදලත් කරපු PCR 7 ම් පොසිටිව් උනේ නැත්තෙ මාත් දවසට තුන් හතරපාරක් මේකෙන් දුන් අල්ලපු නිසයි..ඉතින හැමෝටම මම කියන්නේ මේක කරල බලන්න .ගෙදර තියෙන දේකින් මේක හදාගන්න..හුමාලෙ උගුරට වදින විදිහට..පොඩි හරි ආරක්ෂාවක් ලැබෙයි මේකෙන් ...
    හැමෝම පරිස්සම්වෙන්න..
    🙏
    🙏
    🙏

    https://www.facebook.com/watch/?v=654770028688911
    ✍️
    ✍️
    ✍️
    බුද්ධික සමරනායක.

    1620275751469.png


    1620275774686.png


    1620275793718.png
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කොවිඩ් මරණ රේට් එක ඉතා අඩුයි. ඉතින් ඕනේ ක්‍රමයක් සාර්ථකයි කියල අපිට හිතලා සතුටු වෙන්න පුළුවන්. එත් ඇත්තට බලන්න ඕනේ ඔය කියන ක්‍රම භාවිතා කරලා මැරෙන්න යන ලෙඩ්ඩු බේරන්න පුලුවන්ද කියල. නැත්නම් පැනිය වගේ බොරු ගොඩක් ඉස්සරහට එයි.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    kohomada caranne
    Mcn mamath dekapu ekak Copy karala demme. udin dala thiyenawa "Copied" kiyala.

    Hemotama wedagath deyak thiyena nisayi demme, thamanta puluwan widiyata karanna one, Steam karana eka gedara heater eka gahala wathura tikak unu karagena karanna puluwanne, Bed sheet ekakin oluwa wahegna hodata nahayen adinna onna, aye katin adinna ona.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    podi wathura muttiyak rath karala nahayai katai ithuru wenna thuwayakin oluwai munai wahan dum alllanna kollane
     
    • Like
    Reactions: MM Cars

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    These are the temperatures and the time duration needed to kill the Corona Virus.

    Most corona viruses gets killed by temperatures >65 C (149 F) for more than 3 minutes.
    For < 65 C (trial done between 55 - 55 C) - 20 minutes needed
    To ensure that all viruses gets killed - use 75 deg C for 3 minutes

    So does anyone think inhaled steam can do it? :P