කොවිඩ් වාට්ටුවේ ඇඳන් 17යි...ලෙඩ්ඩු 70යි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකාව තුළ කොවිඩ් පැතිරීම හේතුවෙන් විවිධ ප්‍රදේශවල පිහිටා ඇති රෝහල් එම රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි මධ්‍යස්ථාන බවට පරිවර්තනය කර තිබේ.

    දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහල ද එවැනි ස්ථානයකි.

    අද එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් තමන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැතිකමින් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි චෝදනා කරමින් රෝහල් පරිශ්‍රයේදී විරෝධතාවක නිරත වුණි.

    ඔවුන් පෙන්වා දෙන්නේ ඇඳන් 17ක් පමණක් ඇති කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවේ 70කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබන බවය.

    එම රෝහලේ ප්‍රමාණවත් වැසිකිළි පහසුකම්වත් නොමැති බව ඔවුන් පවසයි.

    මේ අතර, මාතර පිටබැද්දර ගොරකවෙල ප්‍රදේශයෙන් ඊයේ (29) කොවිඩ් ආසාදිතයින් 20ක් හඳුනාගෙන තිබේ.

    සෞඛ්‍ය අංශ පැවසුවේ ආසාදිත කාන්තාවකගේ ආශ්‍රිතයින් සඳහා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගත් බවය.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    E7ygqQDXEAMezfo
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    ගම්වල ඉන්න මිනිස්සුන්ගේ නම් ප්‍රවේසම බොහොම අඩුයි. අපේ පැත්තෙත් තරැණ කට්ටිය,පොඩිකොල්ලෝ එහෙම රංචු ගැහිලා නිකන් රස්තියාදු ගහනවා. එකෙක්ගෙවත් මාස්ක් එකකවත් නෑ. :angry: :(
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    අර හදපු ඇඳන් වලට මොකද උනේ @erozan ඒවත් හොරාකාලද?
    කොරෝනා ඉවරයි කියල හිතල අපි තමා හොදටම කරේ කියලා යකඩ වලට විකුණුවද දන්නේ නැහැ..
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    පරිස්සමි උනේ නැතිනමි ගෙදරම මිය යන්නයි වෙන්නෙ මචංල...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113

    කොවිඩ් වාට්ටුවේ ඇඳන් 17යි...ලෙඩ්ඩු 70යි​

    ඉන්නේ දොස්තරලා 5යි නර්ස් ල 20 උන්ගෙන් 18 කටම කොරෝනා උනාම තමා ස'වෙන්ද්රට ගිහින් පොඩ්ඩක් බලන්න වෙන්නේ :angry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    කොවිඩ් වාට්ටුවේ ඇඳන් 17යි...ලෙඩ්ඩු 70යි​

    ඉන්නේ දොස්තරලා 5යි නර්ස් ල 20 උන්ගෙන් 18 කටම කොරෝනා උනාම තමා ස'වෙන්ද්රට ගිහින් පොඩ්ඩක් බලන්න වෙන්නේ :angry:

    ඔය මහත්තය හරියට වැක්සින් එක ගහගෙන වැඩේ කරන්න... අනික 150කට වඩා එක හෝල් එකේ දාල wedding ගන්නත් බෑ 70 කියන්නේ වැඩි...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    ගම්වල ඉන්න මිනිස්සුන්ගේ නම් ප්‍රවේසම බොහොම අඩුයි. අපේ පැත්තෙත් තරැණ කට්ටිය,පොඩිකොල්ලෝ එහෙම රංචු ගැහිලා නිකන් රස්තියාදු ගහනවා. එකෙක්ගෙවත් මාස්ක් එකකවත් නෑ. :angry: :(
    තවම කඩපිල් වල.මාස්ක් නැතුව විට කකා ඉන්නවා
     
    • Like
    Reactions: Stimulus mind

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ඔය මහත්තය හරියට වැක්සින් එක ගහගෙන වැඩේ කරන්න... අනික 150කට වඩා එක හෝල් එකේ දාල wedding ගන්නත් බෑ 70 කියන්නේ වැඩි...
    vaccine ගහගත්තට ලෙඩ උනොත් වැඩ කරන්න බෑ ,
    කොරෝනා වාට්ටු නම් මම දන්නේ නෑ ඉතින් එයාලට කොහොමත් කොරෝනා නිසා

    අනික් වාට්ටු වල වැඩ කරන්නේ කොහොමද ලෙඩ්ඩුන්ට හැදෙනවා නේ බං
     
    • Like
    Reactions: tharinduncc

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලොඩෙක්ගෙ ඇඳක් තියාගන්න බෑ සාටක හැත්ත හොරකං කරනවා :growl:
     
    • Haha
    Reactions: SLK_sri