වීජමු ලොකුබණ්ඩාර IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

    රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊයේ (06) රාත්‍රියේ සිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.
    මේ අතර අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.මේ අතර මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 63,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.ඒ අද දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 807 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමගය.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Principal kenek kiyala neda ban kiyanne?
    පු. බ. රත්නායක හේමා රත්නායක හිටපු වනිතා කටයුතු ඇමතිනිගේ ස්වාමි පුරුෂයා. හපුතලය ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප‍්‍රධාන සංවිධායවරයා. හපුතලේ ජනානන්දේ ප්‍රින්සිපල්.1989 ජනවාරි ඝාතනය කරා.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පු. බ. රත්නායක හේමා රත්නායක හිටපු වනිතා කටයුතු ඇමතිනිගේ ස්වාමි පුරුෂයා. හපුතලය ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප‍්‍රධාන සංවිධායවරයා. හපුතලේ ජනානන්දේ ප්‍රින්සිපල්.1989 ජනවාරි ඝාතනය කරා.
    වි.ජ.මු. ගෙ අයියත් මිනී මරුවෙක්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    යකෝ මම ඔය පවුල ගැන හොදට දන්නව. මගෙ සීයගෙ ආසනේ තමා පොරට ලැබුනෙ මගේ සීය චන්දෙන් පැරදුනාට පස්සෙ. ;-)
    බලපන් උබේ සීය චන්දෙන් දිනුවා නම් එදා මෝඩ යකා අරවගේ කතාවක් අහන්නේ නෑනේ.
     
    • Haha
    Reactions: bestdivx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    පු. බ. රත්නායක හේමා රත්නායක හිටපු වනිතා කටයුතු ඇමතිනිගේ ස්වාමි පුරුෂයා. හපුතලය ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප‍්‍රධාන සංවිධායවරයා. හපුතලේ ජනානන්දේ ප්‍රින්සිපල්.1989 ජනවාරි ඝාතනය කරා.

    ඒ කාලේ ඔය පැත්තේ මරුවා රන්කලේ ඕකා.. ටයර් සැ රජෙක්
     
    • Like
    Reactions: bestdivx