කොවිඩ්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මුල් කාලෙත් මේ කතාව තිබ්බනේ. ආයෙත් ඇවිත්. බලපං පොඩ්ඩක් (මාත් බලන ගමන් :P)

    ‘Covid-19 made in Wuhan lab controlled by China govt’, claims virologist, offers evidence

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    ලැබ් එකෙ හදපු සීන් එකක් නම් දන්නෙ නැහැ.
    එත් ඔය කතාව මන් හිතුවා චීනෙ කන්ට්‍රොල් වෙලා ඇමරිකාව යුරොපෙ කුජීත වෙද්දි .
    ඔන්න දැන් ඉන්දියාවෙත් වැඩි වෙලා.
    චීනෙ එක්ක ගෙමට ඉන්න රටවල් සෙට් එක තමා කොවිඩ් වලින් වැඩියෙන්ම බැට කාලා තියෙන්නෙ.
    ඔව් මෙව්වා කන්ස්පිරසි තියරීස් කියලා කට්ටිය අහක දාවි.
    එත් ඔච්චර ජනගහනයක් ඉන්න චීනෙ සහ චීනෙ අවට රටවල් වල
    (මොන්ගොලියා ,වියට්නාම් වගෙ )
    කන්ට්‍රොල් වෙන්නත්
    යුරොපෙ ඇමරිකාව ඉන්දියාවෙ මෙක වැඩි වෙන්නත් හෙතු මොනවද ?
    ලොකුම කාරණෙ ට්‍රම්ප් ගෙ ට්‍රෙඩ් වොර් එකෙන් රෙද්දෙ රෙවුනා චීනාට.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura

    අනිත් ඔක්කොම ලබ්බවල් දන්නවා ඒක දන්නෙ නෑ​
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    අනිත් ඔක්කොම ලබ්බවල් දන්නවා ඒක දන්නෙ නෑ​
    චීනෙ ඇතුලෙ වෙච්ච කතන්දර දන්නෙ නැහැ.එව්වා එන්නෙ චීනෙ ඉන්න එවුන්ගෙන් නෙ ?
    එත් කොවිඩ් වල ව්‍යාප්තිය බැලුවහම යමක් හිතෙන්නෙ නැද්ද ?
     
    • Like
    Reactions: D_Mad and mrazeez

    nidarsha91

    Well-known member
  • ලැබ් එකෙ හදපු සීන් එකක් නම් දන්නෙ නැහැ.
    එත් ඔය කතාව මන් හිතුවා චීනෙ කන්ට්‍රොල් වෙලා ඇමරිකාව යුරොපෙ කුජීත වෙද්දි .
    ඔන්න දැන් ඉන්දියාවෙත් වැඩි වෙලා.
    චීනෙ එක්ක ගෙමට ඉන්න රටවල් සෙට් එක තමා කොවිඩ් වලින් වැඩියෙන්ම බැට කාලා තියෙන්නෙ.
    ඔව් මෙව්වා කන්ස්පිරසි තියරීස් කියලා කට්ටිය අහක දාවි.
    එත් ඔච්චර ජනගහනයක් ඉන්න චීනෙ සහ චීනෙ අවට රටවල් වල
    (මොන්ගොලියා ,වියට්නාම් වගෙ )
    කන්ට්‍රොල් වෙන්නත්
    යුරොපෙ ඇමරිකාව ඉන්දියාවෙ මෙක වැඩි වෙන්නත් හෙතු මොනවද ?
    ලොකුම කාරණෙ ට්‍රම්ප් ගෙ ට්‍රෙඩ් වොර් එකෙන් රෙද්දෙ රෙවුනා චීනාට.
    cheene wechcha marana ganana un kiyanne na ban. anika huga dewal dan erase karala. anika italy kiyanne chinese products hodat genalla italy batch eka gahala dunna yatak. a nisa oka ehemamai kiyala kıyana ba ban.