කොවිශීල්ඩ් එන්නත් 55000ක් පැන්නුවේ ගොමා ල ද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කොවිශීල්ඩ් පලවෙනි එන්නත ගහපු ගනන 925000ක් ආසන්න වශයෙන්
    පලවෙනි එන්නත ගහපු ගය සියල්ලටම දෙවනි එන්නත ගහුවම වාර්තාගත අගය 870000.
    ඒ කියන්නේ පලවෙනි එන්නත ගහපු අයගෙන 55000ක් දෙවනි එන්නත ලබා ගන්නවා කිසිම වාර්තාවක් නැතුව
    මැයි මාසයේ 13 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍යට කියනවා ගොමා සංගමය එන්නත් පැහැර ගත් බවක්.
    ගාල්ල්‍රෙ සිදුවීමකුත් මාධ්‍යට පස්සේ වාර්තා උනා.
    මුදල ගෙනාපු එන්නත් එක එක සංගම් වලට අවභාවිතා කරන්න පුලුවන්ද
    බලධාරීන් මර නින්දේද
    ආශික් ලෑන්ඩ්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    wadiya ka gahuwoth strike karala ratama dana gassanawa..
    SAITM approve kranna kiyala high court kiwwa ekawath padekata ganana gaththe nathi apita.. umbala mokkuda..
    api kamathi pramanayak injection gannawa.. neethiya adala naha. dan pala..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගොමාලා නෙමේ, නර්ස්ලා, ඈටෙන්ඩ්ට්ලා වගේ රෝහල් කාර්ය මණ්ඩලවල හිතවතුන්ට ගහලා තියෙනවා. දෑන් හෑමෝටම ඈතිවෙන්න වෑක්සීන් තියෙන හින්දා ඕක අමතක කරලා දාමු. දෑනගත්ත විදිහට අමාත්‍යාන්සේ සමහරු විකුණලත් තියෙනවා කල් ඉකුත් වෙන්න කිට්ටු ඒවා.. ඕවා දෑන් වෑඩක් නෑ
     
    • Like
    Reactions: areyoucrazy

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    doctors lata era oya wede karanna anith ayata be. hithwathunta ekak dekak gehuwath ewa record wenawa. ( vaccine card denna one, system eke enter wenawa)
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේල් නර්ස්ලා සෙට් එකක් එන්නත් හොරකන් කරලලු නේද්?
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොක්කෝ මේල් නර්ස් ලා මචං. අපි තමයි පරිපාලන සීන් එකේ ඉන්නේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    කොවිශීල්ඩ් පලවෙනි එන්නත ගහපු ගනන 925000ක් ආසන්න වශයෙන්
    පලවෙනි එන්නත ගහපු ගය සියල්ලටම දෙවනි එන්නත ගහුවම වාර්තාගත අගය 870000.
    ඒ කියන්නේ පලවෙනි එන්නත ගහපු අයගෙන 55000ක් දෙවනි එන්නත ලබා ගන්නවා කිසිම වාර්තාවක් නැතුව
    මැයි මාසයේ 13 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍යට කියනවා ගොමා සංගමය එන්නත් පැහැර ගත් බවක්.
    ගාල්ල්‍රෙ සිදුවීමකුත් මාධ්‍යට පස්සේ වාර්තා උනා.
    මුදල ගෙනාපු එන්නත් එක එක සංගම් වලට අවභාවිතා කරන්න පුලුවන්ද
    බලධාරීන් මර නින්දේද
    ආශික් ලෑන්ඩ්
    බලධාරීන් ගහ ගත්තට පස්සෙ හෙන ගහල ගියත් අවුටක් නෑ රටේ මුල් පුටු වල අය ආරස්සා වෙලා ඉන්න එපැයි. ජනතාව ට නං කොයි වෙලේ ගහගන්න බැරිද
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ගොමාලද දන්නේ නෑ සයිටම් ඉගනගත්තු අඳුරන ඩොකෙක් ගෙදර අයට ගැස්සුවලු ඇස්ට්‍රා සනිකා එක.