කොවිශීල්ඩ් පලවෙනි එන්නත ගහපු ගනන 925000ක් ආසන්න වශයෙන්
පලවෙනි එන්නත ගහපු ගය සියල්ලටම දෙවනි එන්නත ගහුවම වාර්තාගත අගය 870000.
ඒ කියන්නේ පලවෙනි එන්නත ගහපු අයගෙන 55000ක් දෙවනි එන්නත ලබා ගන්නවා කිසිම වාර්තාවක් නැතුව
මැයි මාසයේ 13 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍යට කියනවා ගොමා සංගමය එන්නත් පැහැර ගත් බවක්.
ගාල්ල්රෙ සිදුවීමකුත් මාධ්‍යට පස්සේ වාර්තා උනා.
මුදල ගෙනාපු එන්නත් එක එක සංගම් වලට අවභාවිතා කරන්න පුලුවන්ද
බලධාරීන් මර නින්දේද
ආශික් ලෑන්ඩ්