සහෝ ඒ කථාව මොකක්ද ? මම දන්නෙ නෑ නේ..ඒකෙ විස්තර කිව්වොත් මම හොයාගෙන කියවන්නම්..
![]()
mama hithanne Saho ahala athi ....
Budu hamuduruwo , Ananda hamuduro saha thawa hamuduru namak samaga gagak ethere wenne inna welawaka ... thotiya etharata gihin methere enekan hamuduruwaru tika balan innawa ....
me welaawe ethanata enewa thaapasayek ...awilla hamuduru weru ethera wenna baruwa balan innawa dakala ... nonjal heenawak daala .. eka paarata wathurata panala polowe awidinewa wage wathure awida gene yanawa ....
e welawe meka dakinewa gaga gaawa inna manussayek eya buduhamuduruwan lagata awilla kiyanewa ..
"anna balanna uthum pawiddek kiyala" (upahasayen) ....
budu hamuduruwo ahanewa ... "E thapasa hadissiyema ehema giye kumana kaaranawak sadahaada ??"
meka ahuwama ara pudgalayata therenewa ... ara thapasa karanne ethana shilpa dakweemak kiyala ...
eth mohayen inna ara pudgalaya ayeth kiyanawa ...
" hadissiyema giye koheda kiyala nan danne na eth ethuma parakku nowii e gamana giyaa kiyala "
budu hamuduruwo ita passe e wijjawa gana wistharayak karanewa ara pudgalayata ...
buduhamuduruwo ahanewa a pudgalayagen ...
"mei gagen egoda wenna keeyak gannewada ? "
ara pudgalaya kiyanewa ...
"Ade massai "
buduhamuduruwo kiyanewa ....
" ehenan dolos awuruddak thisse ara thaapasa thuma aneka widi duk widala ... guru warunta bala mehawara karala labaa gaththa a shilpaye watinaakama ada massayi ..."
ethanidi buduhamuduruwo kiyanewa
Wijjawan me loke thiyenewa ewa kisi ekakin sasara gamana kelawara karanne proyojanayak labenne na ... e dewal welin e aya yapenewa ... puhu dewal pasu pasa yanna epa kiyala
ඔව් ඒක ඇත්ත.. මිනිස්සුන්ට ප්රශ්න තියෙන කාලයන් ගැන එයාල හොඳටම දන්නවා.. කොවුර්ගෙ කථා වල තව දුරටත් මේ සාස්තර කියන තැන් වලට එලියෙන් ඉඳන් ඔත්තු සපයන අය ගැනත් තියෙනවා..
සහෝ බෝධි පූජා වලින් කරන්නෙ අපේ හිත ශක්තිමත් කරන එකයි..ඒකෙ බලපෑමක් නම් පැහැදිලි කරන්න විදියක් නෑ.. මම කලින් කිව්වා වගේ අපිට මේවා පැහැදිලි කරන්න විදියක් නම් නෑ..
මම හිතන්නෙ බෝධි පූජාවක් අපි විශ්වාසයෙන් කලාම ඒකෙන් පිහිටක් එයි කියලා විශ්වාසයක් එනවා.. ඒක ගොඩක් වැදගත්.. ගොඩක් දේවල් වලට ඒක අදාලයි.. පෞද්ගලිකම මම මේ වගේ දේවල් කරන් නෑ. නමුත් කරන අයට එපා කියන්නෙ නෑ.ඒවායින් යහපතක් වෙනවා. සිත ශක්තිමත් වීම ගොඩාක් වටිනවා.
oye widiyata karana minissu inna athi adath athi ... ehemai kiyala a mulu joyishitha wedayama boruwak kiyala atha arinne ba ....
anna eka thama Kowur kale ... batahira widawe karana widiyata
test objects tikak aran e tika boru kiyala oppu karala kiyanewa .... e mulu danuma paddathiyama boruwak kiyala




ඒකෙ විස්තර කිව්වොත් මම හොයාගෙන කියවන්නම්..
