කොස්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    කොස්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

    - අලුත්ම CCTV දර්ශන -

    අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා අද (12) උදෑසන ගමන්කරමින් තිබූ දුම්රියක කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුවිය.

    අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.


     
    • Wow
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මට තියෙන ප්‍රශ්න තමා, ඕවා බොඳ කරනවානම් මොන හුත්තටද බන් video එක දාන්නේ. පේන හුත්තකුත් නෑ.

    අඩෝ ගේට්ටුව ඇරලනෙ
    කොහොමද මේවගෙන් බේරෙන්නෙ
    තමන්ගේම අම්ම මතක් කරලා අතේ ගහනවා වගේ අකුසල් නොකර හිටපන්, එතකොට කර්මය උඹව බේරගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
    ------ Post added on Apr 12, 2025 at 9:50 AM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    කවමදාවත් ක්‍රොසින් එහෙකින් යද්දි දෙපැත්ත නොබල අවදානෙන් යන්නැතුව යන්න හොද නෑ බෙල් වැදුනත් නැතත්
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    වැරැද්ද , ගේට්ටු අරින වහන මනුස්සයගේ. එයාගේ නොසැලකිල්ලෙන් තමයි මේක උනේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ඔය හරියෙනම් ටිකක් කෙළගෙන යනවා ඕකුන් මේ ටිකේ, පාර repair කරපු නිසාද කොහෙද.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    යකෝ රේල් ගේට්ටුවක් ඇරලා තිබ්බත් අපි නම් දෙපැත්ත බලලා යන්නේ.
    ත්‍රීවීල් උට්ටලා නම් අනේ මන්දා
    පුදුම තදියමක් තියෙන්නේ බේසිකයින්ට
    දැන් ඉතිං අවුරුදු වෙනුවට කන්න වෙන්නේ මළ බත
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ගේට්ටු වැඩක් නෑ සිහියෙන් යන්න තමා ඕනි. මොකෝ මොනා හරි උනාම උන්ට බැන්න කියලා වැඩක් නෑනේ. ඒත් කොච්චර පරිස්සන් උනත් ඉතිං කලබල උනාම ඔව්ව මතක නෑ.