කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

fdk

Well-known member
  • Sep 16, 2011
    5,574
    5,471
    113
    එහෙම තමා හමුදාවක් උනාම කොහෙන් ගැහුවත් රෙඩි වෙලා ඉන්න ඕනෙ. නැත්තන් ඉන්දියන් පොන්නයො කොලබට ගැහුවොත් වෙපන් ටික කුරියර් එකේ එවන්න කියන්නද :rofl:

    indian ewun gahuwoth,lankawe kalith naa oye
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම තමා හමුදාවක් උනාම කොහෙන් ගැහුවත් රෙඩි වෙලා ඉන්න ඕනෙ. නැත්තන් ඉන්දියන් පොන්නයො කොලබට ගැහුවොත් වෙපන් ටික කුරියර් එකේ එවන්න කියන්නද :rofl:
    Oka rate mulu ammunition walin point ganak wenna athi ban.. ratakata ton 800k jil gahannada?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එහෙම තමා හමුදාවක් උනාම කොහෙන් ගැහුවත් රෙඩි වෙලා ඉන්න ඕනෙ. නැත්තන් ඉන්දියන් පොන්නයො කොලබට ගැහුවොත් වෙපන් ටික කුරියර් එකේ එවන්න කියන්නද :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කුමන්ත්‍රනයක පෙර නිමිති ද?
    Kumanthranayak nam waga kiyanna ona anduwa. Secure base ekakata awith armoury ekata gini thiyanna puluwanda jathika arakshawa avul naththam. Accident ekaknam karanna deyak na. Eth mewa sarala karana nemei. Salli oya pichchenne. Heta anidda api thama ayema owata gewanne.. 225 kai boi sukai. Api gewai.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්ඩියාවෙ න්‍යශ්ඨික බලාගාර පිපිරුවාම මුහුණ දෙන්න පුරුදු වෙන්නත් හොඳ චාන්ස් එක සිඞ්හලුන්ට :yes: :yes:
    නැත්තං ටීසුනාමිය ආව වගේ කෙලින්ම වුනා නං එකෙක්වත් බේරෙන්නෑ :sorry: :sorry:
    දැන්වත් පිපිරීම් වලට ලෑස්ති වෙමු :yes: :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Kumanthranayak nam waga kiyanna ona anduwa. Secure base ekakata awith armoury ekata gini thiyanna puluwanda jathika arakshawa avul naththam. Accident ekaknam karanna deyak na. Eth mewa sarala karana nemei. Salli oya pichchenne. Heta anidda api thama ayema owata gewanne.. 225 kai boi sukai. Api gewai.

    අර්මරි එකක් එහෙම ලේසියෙන් පුපුරනවද බං. ලැව්ගිනි වගේ සිගරට් කොටේටත් ගිනිගන්න නෙවි ඕව තියෙන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ehema nemei bung practically hithapan, indiawala missile arsenal eka balapan indiawe indalama apiwa nuje karanna puluwa

    ඒවා තියෙන්නේ උන්ගේ රටේ බලය පෙන්නන්න බං යුද්දෙකදී ඕව පාවිච්චි කරන්නේ නෑ. එහෙනං ඇමරිකන් කාරයෝ ඉරාකේ උන්ගේ නුක් හිටං දාන්න ඕනා.