ow ethin uba kiyana kathva hari![]()
Ei hati lankawe.. ina kunakata issellama kapanne electricity. .Ai bun current නැත්තේ ................ ඒ පැත්තට
අපි තාම කතාව දන්නේ නෑ නේ බන්.එක නිසා අනුමාන නොකර ඉන්න එක හොදයි.ඔයවගේ අනුමාන මාද්‍ය කාරයෝ නිවුස් කරනවා.පා පැදි සහ හමුදා යතුරුපැදි යොදාගෙන ප්‍රදේශය ආරක්ෂාව සදහා මුර සංචාර සිදුකරනවා කියල කිවුවේ .දැන් අහල ගම හතේම හොරු ටික සෙට් වෙලා ඇති ගේම් දෙන්න.අනික හමුදා බටයන්ට ආයුද අරන් මුර සංචාර කරන්න කාගෙන්වත් අහන්න ඕන නා නේ බන්
muhuda laga gewal hadanna ba tsunami enawa
kandu laga gagawal laga pahathbim wala gewal hadanna ba yata wenawa
armory laga shead laga factory laga storage tanks power plants refineries laga gewal hadanna ba pupuranawa.
me mukuth wennathi isolated palath wala gewal hadanna ba wahana mila wadi nisa town asse arenna.
end of the sinhalese.

Kale gewal hadanna ba ali gahanawa....muhuda laga gewal hadanna ba tsunami enawa
kandu laga gagawal laga pahathbim wala gewal hadanna ba yata wenawa
armory laga shead laga factory laga storage tanks power plants refineries laga gewal hadanna ba pupuranawa.
me mukuth wennathi isolated palath wala gewal hadanna ba wahana mila wadi nisa town asse arenna.
end of the sinhalese.
කෑම වෙන කෙනෙක් ගෙනත් දීලා තිබ්බ...
අපි මෙට්ට 3ක් දුන්න කොට්ටයි බෙඩ් ශිට් එක්ක...
උදේට හරි තව ටිකකින් හරි තේ ටිකක් දෙන්න කියල බැලුවේ...
උබලගේ ලින් එහෙම තියේ නම් වහපල්ලා..
වතුරට වැහි වතුර කලවම් වෙන්න දෙන්න එපා....
ලින් ඉහල එපා වෙයි ඊළගට.
Ubala ela.... Hoda wadak machan, Ei hati lankawe.. ina kunakata issellama kapanne electricity. .
muhuda laga gewal hadanna ba tsunami enawa
kandu laga gagawal laga pahathbim wala gewal hadanna ba yata wenawa
armory laga shead laga factory laga storage tanks power plants refineries laga gewal hadanna ba pupuranawa.
me mukuth wennathi isolated palath wala gewal hadanna ba wahana mila wadi nisa town asse arenna.
end of the sinhalese.
සිරා මචන් අනුමාන නිව්ස් කියන්න හොද නෑ. මිනිස්සු ටක් ගාල කලබල වෙනවා....
දැන් මචං කොස්ගම සෙට් එකක් වැන් එකකින් ඇවිත් හාල් වගයකුත් දීල දිය උදේට පන්සලේ අයට හදල දෙන්න... තවම සැරින් සැරේට පිපිරෙනවා ඇහෙනවා..Ubala ela.... Hoda wadak machan,
Ow alin ehema wahanna wei CO ehema kalawam wenawane wathurata
ඔව් බන් මට නම් වැඩිපුරම මල අර හදල තියන ෆේක් වීඩියෝ එකට.. මහා *රි *ත්තිගේ පුතාල බන් දැන් ඉන්නේ...සිරාවට බන්. මම නම් කියන්නේ හමුදාවෙන් ප්‍රකාශයක් කරනකම් සියලු මාද්‍ය නවත්තන්න ඕන මේ පිළිබද ප්‍රචාරයන් .හදිසි දැනුම් දීම හා අනතුරු ඇගවීම් ,ජනතාවට ප්‍රයෝජනවත් පුවත් ඇරෙන්න.කඩපොළක් නෙවෙයි ගිනිගත්තේ.හමුදා කදවුරක් සහ රටේ ප්‍රදාන ආයුද ගබඩාවක්.වෙන රටක නම් මාද්‍ය වලට කිට්ටු වෙන්න දෙන්නේ නෑ .එකදිගට බ්‍රේකින් දෙන උන් එකෙක්වත් බැලුවද අර ඉවත් කරපු ජනතාව වතුර පොදක් බොන්නේ වැසිකිලියකට යන්නේ කොහොමද කියල.ඒ මිනිස්සු බිස්කට් එකක් කන්නේ කොහොමද කියල.

parana ekak ban.boruwata dala minissu aussanda.
![]()