මොන බයියෙක්ද බන් උඹ. මෙච්චර කේදවාචකයක් වෙලා රටේ රණවිරුවෙක් මැරිලා තව පිරිසක් තුවාල වෙලා ඉන්න වෙලවෙත් දේශපාලනයක් ඇදල ගන්නෙ.
තොපි හැම රෙද්දක් අස්සෙම මහින්දවයි මයිත්රීවයි රනිල්වයි හුරතල් කර කර හිටපියවු. රට ගැන හිතපල්ල. අපි වෙනුවෙන් මැරෙන්න ගියපු රණවිරුවො ගැනත් හිතපල්ල. ගොබ්බ කතා කියන්නේ නැතුව.........