කොස්ගම මේ වන විට අලුත්ම තත්වය (Photos Available)

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Capture_zps4itvkhl5.png


    කොටියට කඩේ යන තොපිට හරි හැපී නේද?
     
    • Like
    Reactions: sandaru d

    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    මොන බයියෙක්ද බන් උඹ. මෙච්චර කේදවාචකයක් වෙලා රටේ රණවිරුවෙක් මැරිලා තව පිරිසක් තුවාල වෙලා ඉන්න වෙලවෙත් දේශපාලනයක් ඇදල ගන්නෙ.
    තොපි හැම රෙද්දක් අස්සෙම මහින්දවයි මයිත්‍රීවයි රනිල්වයි හුරතල් කර කර හිටපියවු. රට ගැන හිතපල්ල. අපි වෙනුවෙන් මැරෙන්න ගියපු රණවිරුවො ගැනත් හිතපල්ල. ගොබ්බ කතා කියන්නේ නැතුව.........
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    පඩත්තර දේශපාලනය නිසා තමා මේ සේරම...දැන් එක එකාට වැරදි පටවලා වැඩක් නැ බන්....කොවිල් ගානේ ගිහින් පොල් ගහන්න හුනියම් කරන්න කලින් ඕවා හිතන්න තිබ්බේ...දෙපැත්තේම එවුන් කරන්න තියෙන හැම මඟුලම කලා...දැන් එවා පිට වෙන්නේ මිනිස්සුන්ගේ මළ කඳන් මතින්...හිතපල්ලා ඒවා කරන්න කලින් මෙහෙම උනාද කියලා....දැන් මේ රට ආරක්ෂිත නැ බන්..උඹලා එකෙක්වත් ආරක්ෂිත නැ...හෙට අනින්දාට තව තව දේවල් වෙයි..කල්පනාවෙන් හිටු...අද රෑට නිදා ගෙන හෙට උදේ ඇහැරෙසද්දි තව මොනා වෙයිද දන්නැ...:angry::angry::angry::angry: