ඔය කොලොන්නාව ඔරුගොඩවත්ත තෙල් ගබඩාවට ගහපු සිද්ධිය නෙ මට මතකයි 3 වසරෙ වගේ සිද්ධිය උනේ ඔය සිද්ධිය හොඳට මතක ඉස්සර ලිඳවල් හිටන් වැහුවනේ ඔකේ අළු එනවා කියලා මේ පාරත් ඕකම කරන්න වෙනවා බන්. නැත්තන් ඉතින් මේ පාරත් කොච්චර අළු දුම් නගිනවද? :sorry::sorry::sorry: