කොස්ගම VS නාග්පූර් explosion

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කොස්ගම VS නාග්පූර් explosion

    මෙතන මොකක් හරි රහසක් තියෙනවා..

    දැන් දවස් 6 කට කලින් ඉන්දියාවේ මහාරාෂ්ඨ වල තිබ්බ ලොකුම උණ්ඩ ගබඩාව පිපිරුවා .26ක් මලා

    අද සතියකින් පස්සේ ලංකාවේ අවි උණ්ඩ ගබඩාව පිපිරුවා.

    මෙතන මොකාක් හරි හුට්ටප්පරයක් රහසක් සැඟවිලා තියෙනවා.ඇමරිකන් ස්ටෙල්ත් වැඩක් ද? , ඒලියන් ඇටෑක් එකක්ද?:confused::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ඕක isis වැඩක් වෙන්න බැරිද ? ඔකුං ඉන්දියාවේත් ගේම දෙනවා කියල කිව්වනේ මෙහෙත් සංහිඳියා ද මොකක්ද ලබ්බ නිසා ඕන බල්ලෙක්ට ඕනා දෙයක් කරන්න පුළුවන් සිංහලුන්ට හැර.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇමරිකන් ස්ටෙල්ත් වැඩක් ද?

    එහෙනම් ඉතින් ඕක කරන්න තිබ්බේ යුද්ධේ කාලේ..... මිස්ටර් ප්‍රභා බේරගන්න...නේද සැටලයිට් නෝනා:rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕක isis වැඩක් වෙන්න බැරිද ? ඔකුං ඉන්දියාවේත් ගේම දෙනවා කියල කිව්වනේ මෙහෙත් සංහිඳියා ද මොකක්ද ලබ්බ නිසා ඕන බල්ලෙක්ට ඕනා දෙයක් කරන්න පුළුවන් සිංහලුන්ට හැර.
    avatar242676_34.gif
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    මම මේ කල්පනා කලේ ඔරියන් හුටුමාණන්වත් මේවා පිපිරෙව්වද කියලා:rofl:

    ඕක isis වැඩක් වෙන්න බැරිද ? ඔකුං ඉන්දියාවේත් ගේම දෙනවා කියල කිව්වනේ මෙහෙත් සංහිඳියා ද මොකක්ද ලබ්බ නිසා ඕන බල්ලෙක්ට ඕනා දෙයක් කරන්න පුළුවන් සිංහලුන්ට හැර.

    අනේ ඔවුන්ගේ කට විතරයි බන්.ඒත් ඉතින් කියන්ඩ බෑ.:yes:

    එහෙනම් ඉතින් ඕක කරන්න තිබ්බේ යුද්ධේ කාලේ..... මිස්ටර් ප්‍රභා බේරගන්න...නේද සැටලයිට් නෝනා:rofl:

    දැන් උන්ගේ ස්ටෙල්ත් ටෙක්නොලොජි එක කොහොමද කියලා කවුද දන්නේ:confused:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දැන් උන්ගේ ස්ටෙල්ත් ටෙක්නොලොජි එක කොහොමද කියලා කවුද දන්නේ:confused:

    යැංකියෝ ඔච්චර වියදම් කරන්නේ මොකටද බන්.. රනිල්ට කෝල් එකක් දුන්නා නම් හරිනේ.:P
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    .ඇමරිකන් ස්ටෙල්ත් වැඩක් ද? ,

    මටත් ඔක හිතිල අම්මට කිව්වා :yes:
    අම්ම ඇහුව මොකද්ද මයෙ පුතෙ ඔය ස්ටෙල්ත් කියන්නෙ කියලා :sorry::sorry::sorry::rofl:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මටත් ඔක හිතිල අම්මට කිව්වා :yes:
    අම්ම ඇහුව මොකද්ද මයෙ පුතෙ ඔය ස්ටෙල්ත් කියන්නෙ කියලා :sorry::sorry::sorry::rofl:

    උන්ගේ Invisible Soldier එවලලු ගිනි තියලා තියෙන්නේ:rofl:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හෙට උදේ පත්තරේ දැක්කාම හිටං ප්‍රකාශයක් කරයි නේ.. බලන් ඉමු :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    හෙට උදේ පත්තරේ දැක්කාම හිටං ප්‍රකාශයක් කරයි නේ.. බලන් ඉමු :angry:

    යුද්දේ ඉවර නිසා සංහිඳියාව ඇති කරන්න ඉතුරු ආයුධ ටික පුපුරවා හැරියා - රනිල
    හමුදාවේ අනවශ්‍ය සෙබළුන් හිටං ආයුධ පාවිච්චි කරන නිසා පුපුරවල දැම්ම - ජෝන්බාස්
    පට්ටරෙන් හිටං දැක්කේ සද්දයක්වත් ඇහුනේ නෑ - සිරිසේන
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යුද්දේ ඉවර නිසා සංහිඳියාව ඇති කරන්න ඉතුරු ආයුධ ටික පුපුරවා හැරියා - රනිල
    හමුදාවේ අනවශ්‍ය සෙබළුන් හිටං ආයුධ පාවිච්චි කරන නිසා පුපුරවල දැම්ම - ජෝන්බාස්
    පට්ටරෙන් හිටං දැක්කේ සද්දයක්වත් ඇහුනේ නෑ - සිරිසේන

    :D:D:sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යුද්දේ ඉවර නිසා සංහිඳියාව ඇති කරන්න ඉතුරු ආයුධ ටික පුපුරවා හැරියා - රනිල
    හමුදාවේ අනවශ්‍ය සෙබළුන් හිටං ආයුධ පාවිච්චි කරන නිසා පුපුරවල දැම්ම - ජෝන්බාස්
    පට්ටරෙන් හිටං දැක්කේ සද්දයක්වත් ඇහුනේ නෑ - සිරිසේන

    ඔය පබයෝ දෙන්නා ආව දවසේ ඉදන් රටට පුදුම අපල කාලයක් බන්. හිටං හුටන් ඔරන් මොටන් ගගා ඉන්න එකනේ කරන්නේ :angry:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    යුද්දේ ඉවර නිසා සංහිඳියාව ඇති කරන්න ඉතුරු ආයුධ ටික පුපුරවා හැරියා - රනිල
    හමුදාවේ අනවශ්‍ය සෙබළුන් හිටං ආයුධ පාවිච්චි කරන නිසා පුපුරවල දැම්ම - ජෝන්බාස්
    පට්ටරෙන් හිටං දැක්කේ සද්දයක්වත් ඇහුනේ නෑ - සිරිසේන

    :lol::lol:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ දැන් ආපු උණු උණු පොටෝ එකක්.

    picture.php
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යුද්දේ ඉවර නිසා සංහිඳියාව ඇති කරන්න ඉතුරු ආයුධ ටික පුපුරවා හැරියා - රනිල
    හමුදාවේ අනවශ්‍ය සෙබළුන් හිටං ආයුධ පාවිච්චි කරන නිසා පුපුරවල දැම්ම - ජෝන්බාස්
    පට්ටරෙන් හිටං දැක්කේ සද්දයක්වත් ඇහුනේ නෑ - සිරිසේන

    :rofl::rofl::rofl::rofl: